Asandhimitta අසන්ධිමිත්තා (2018) - DSRip 720p X265
Thanks
REP

![]()
![]()
Code:Video ID : 1 Format : HEVC Format/Info : High Efficiency Video Coding Format profile : [email protected]@Main Codec ID : hvc1 Codec ID/Info : High Efficiency Video Coding Duration : 1 h 36 min Bit rate : 2 301 kb/s Width : 1 280 pixels Height : 716 pixels Display aspect ratio : 16:9 Frame rate mode : Constant Frame rate : 25.000 FPS Color space : YUV Chroma subsampling : 4:2:0 Bit depth : 8 bits Audio ID : 2 Format : AAC LC Format/Info : Advanced Audio Codec Low Complexity Codec ID : mp4a-40-2 Duration : 1 h 36 min Bit rate mode : Constant Bit rate : 160 kb/s Channel(s) : 2 channels Channel layout : L R Sampling rate : 48.0 kHz Frame rate : 46.875 FPS (1024 SPF) Compression mode : Lossy Language : Sinhala
Download

අසන්ධිමිත්තා eke thiyenne double persoanilty case ekak da? therune na ahriyata..double or tripble
අසන්ති මිට්ටා නෙමි බන් අසන්ධිමිත්තා
![]()

අසන්ධිමිත්තා eke thiyenne double persoanilty case ekak da? therune na ahriyata..double or tripble
මටත් තේරුණේ නෑ.
එක එක වෙලාවට දෙන්නෙක් මාරැ වෙනවා.
mata theruneth na melo deyak![]()

අසන්ධිමිත්තා මෙලෝ රහක් නැහැ බන්.. මම හිතුව අන්තිමට හරි කතාවක් තියෙයි කියලා. අපරාදෙ ඩේටා තමයි..
එකම පුද්ගලයාව දෙවිදිහකට දකිනවා
පිරිමියා අසන්ධිගේ ඔලුවේ මැවිච්ච චරිතයක් විතරයි.
එයාගේ හිතේ මැවීච්ච කතාව එයා ෆිල්ම් ඩිරෙක්ටර් ට කියනවා.
හිතේ මැවීච්ච කතාවක් නිසයි සමහර තැන්වල අස්වාභාවික සිදුවීම් වෙන්නේ
ආපහු බලන්නකෝ පාකින් එකේ අසන්ධි එක්ක රණ්ඩු උණු කාර් එකේ හිටපු ගෑනු 3 දෙනාම තමා අන්තිමට අර ගෙදර ඉන්නේ.
අපි දකින්නේ අන්න ඒ කතාවයි
Ehema seen ekakda matahithune aru kathawa bageta ahapu nisa porage hithe adena kathawak wage kiyala

එක තැනක වයසක මිනිහා පීහියක් අරන් අනින්න එද්දී ගෑනි කෑගහගෙන එලියට එනවා .එ වෙලේ මිනිස්සු ඇතුලට ගේ ගිහින් බැන බැනා එන්නේ එ හින්ද වෙන්න පුළුවන් .එත් අතිමට අර මිනිහ වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා නේ
අසන්දී ඩිරෙක්ටර්ට කියන්නේ එයාගේ හිතේ මැවුන කතාවක්
ධර්මප්‍රිය ඩයස් ව අසන්ධිට ඇත්තටම බස් එකේදී මුණ ගැහෙනවා. හැබැයි මිනිහා බැහැලා අසන්දී පස්සේ යන්නේ නෑ. ඒක ගෑනි හිතින් මවා ගත්තු එකක්.
අන්තිමට පෙන්නන්නේ ධර්මප්‍රිය බස් එකේදී වෙන කෙල්ලෙක්ට ලයින් දානවා. එතකොට කියනවනේ එයා කියවන "අසන්ධිමිත්තා" පොත ලස්සන කතාවක් කියලා. හැබැයි මිනිහා දන්නේ නෑ ඒ පොතේ එක චරිතයක් මිනිහා කියලා. මොකද මිනිහා එදා බස් එකේ ලග වාඩි වෙලා ගිය ගෑනිගේ නමවත් දන්නේ නැති නිසා

අම්මටසිරි.. අඩේ එහෙම සීන් එකක් තමයි යන්නෙහ් නෙහ්.. මටත් මෙලෝ අටමගලක් තේරුනේ නෑ මචන් ඉවර වෙද්දි.
එක වෙලාවකට නාකියෙක් පිහියක් තියන් ඉන්නව, තව වෙලාවකට බස් එකේදි සෙට් වෙච්ච එකා තව තැනකීන් මතු වෙනව, අන්තිමේ තවත් එකියෙක් එක්ක බස් එකේ යනවා සෙල්ලං ගොඩයි 
දැන් තමයි සීන් එක තේරුනේ
Rep++Asandhimitta අසන්ධිමිත්තා (2018) - DSRip 720p X265