මචන් මගෙ වැඩකට ඩොලර්ස් ටිකක් ගන්න ඔනෑ වෙලා තියෙනවා ...ලන්කාවේ බැන්කු වලින් නතුව වෙන තැනකින් ගන්න පුලුවන් නෙද? හොන්ද තැනක් කියපල්ලකො ඩොලර්ස් ගන්න..විශ්වාසවන්ත විදියට ...
එකනම් අවුලක් නැහැ. ඕක නෙමෙයි අවුල. හොර සල්ලි තියනවා. ලංකාවේ උන්ට රුපියල් හොරට ගහලා අල්ලන්න පුළුවන් උනාට ෆොරින් කරන්සි එහෙම අල්ලන්න දන්නේ නැහැ. පිටින් ඩොලර් අරගෙන බැරිවෙලා හරි හොර ඒවා වෙලා පිට රටකදී අල්ලා ගත්තොත් කාට කියන්නද උබලා. ඒ නිසා බැන්කුවකින්ම ගනිල්ලා. අඩු තරමේ එතකොට සිල් එකවත් තියනවා පාස්පෝට් එකේ.ගන්න එක පරසමින් ගනින්ග්, මං ලගදි ගන්න ගියාම මහ බැන්කුවෙන් අවා. හෙන කේස් එකක් දැම්මා ඩොලර් ගන්නවා කියලා. හැදුනුම් පත් කොපි අරවා මෙව විස්තර අරන් ගියෙ.
එකනම් අවුලක් නැහැ. ඕක නෙමෙයි අවුල. හොර සල්ලි තියනවා. ලංකාවේ උන්ට රුපියල් හොරට ගහලා අල්ලන්න පුළුවන් උනාට ෆොරින් කරන්සි එහෙම අල්ලන්න දන්නේ නැහැ. පිටින් ඩොලර් අරගෙන බැරිවෙලා හරි හොර ඒවා වෙලා පිට රටකදී අල්ලා ගත්තොත් කාට කියන්නද උබලා. ඒ නිසා බැන්කුවකින්ම ගනිල්ලා. අඩු තරමේ එතකොට සිල් එකවත් තියනවා පාස්පෝට් එකේ.
මචන් මගෙ වැඩකට ඩොලර්ස් ටිකක් ගන්න ඔනෑ වෙලා තියෙනවා ...ලන්කාවේ බැන්කු වලින් නතුව වෙන තැනකින් ගන්න පුලුවන් නෙද? හොන්ද තැනක් කියපල්ලකො ඩොලර්ස් ගන්න..විශ්වාසවන්ත විදියට ...
වැල්ලවත්ත ප්‍රසන්න එකයි අර්ජුනා එකයි තමයි...
මොකද්ද බං අර්ජුනා එකේ සම්පූර්න නම? කොහේද තියෙන්නේ? ටෙලිෆෝන් නොම්බරයක් තියනවද?
Prasanna Money Exchange (Pvt) Ltd
Currency exchange service in Colombo
Address: 57 Galle Rd, Colombo 00600
Phone: 0112 591 420