LKR to USD (dollars)

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මගෙ වැඩකට ඩොලර්ස් ටිකක් ගන්න ඔනෑ වෙලා තියෙනවා ...ලන්කාවේ බැන්කු වලින් නතුව වෙන තැනකින් ගන්න පුලුවන් නෙද? හොන්ද තැනක් කියපල්ලකො ඩොලර්ස් ගන්න..විශ්වාසවන්ත විදියට ...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මචන් මගෙ වැඩකට ඩොලර්ස් ටිකක් ගන්න ඔනෑ වෙලා තියෙනවා ...ලන්කාවේ බැන්කු වලින් නතුව වෙන තැනකින් ගන්න පුලුවන් නෙද? හොන්ද තැනක් කියපල්ලකො ඩොලර්ස් ගන්න..විශ්වාසවන්ත විදියට ...

    Mcn, Kollupitiye tamil place akk tiyenawa mata Name aka mataka na, Unge best rates denawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    wellawatta prasanna jewelers, eyalagema place ekak thiyenawa fort mudalige mawatha,

    mama ethanin ganne 1997 idan, hoda rate denawa,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    If you are in Colombo Fort area there are several places at the corner of York St) almost opposite to Cargills) - Royal Money Exchange, Kamal Enterprises etc
    Check the best rate among the four or five exchanges there and go for it. You can either buy or sell Dollars or any other leading currencies.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවෙන් පිට යුස් කරන්න නම් එක එක ජුවලරි වෙසාවන්ගෙන් ගන්න එපා යකෝ.. ගාන වැඩියෙන් හරි බැංකුවකින් ගනින් පාස්පෝට් එකේ සීල් එක ගහගෙන. . ලංකාවේ ඇතුලේ වැඩකට නම් ගැටළුවක් නැහැ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ගන්න එක පරසමින් ගනින්ග්, මං ලගදි ගන්න ගියාම මහ බැන්කුවෙන් අවා. හෙන කේස් එකක් දැම්මා ඩොලර් ගන්නවා කියලා. හැදුනුම් පත් කොපි අරවා මෙව විස්තර අරන් ගියෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගන්න එක පරසමින් ගනින්ග්, මං ලගදි ගන්න ගියාම මහ බැන්කුවෙන් අවා. හෙන කේස් එකක් දැම්මා ඩොලර් ගන්නවා කියලා. හැදුනුම් පත් කොපි අරවා මෙව විස්තර අරන් ගියෙ.
    එකනම් අවුලක් නැහැ. ඕක නෙමෙයි අවුල. හොර සල්ලි තියනවා. ලංකාවේ උන්ට රුපියල් හොරට ගහලා අල්ලන්න පුළුවන් උනාට ෆොරින් කරන්සි එහෙම අල්ලන්න දන්නේ නැහැ. පිටින් ඩොලර් අරගෙන බැරිවෙලා හරි හොර ඒවා වෙලා පිට රටකදී අල්ලා ගත්තොත් කාට කියන්නද උබලා. ඒ නිසා බැන්කුවකින්ම ගනිල්ලා. අඩු තරමේ එතකොට සිල් එකවත් තියනවා පාස්පෝට් එකේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    එකනම් අවුලක් නැහැ. ඕක නෙමෙයි අවුල. හොර සල්ලි තියනවා. ලංකාවේ උන්ට රුපියල් හොරට ගහලා අල්ලන්න පුළුවන් උනාට ෆොරින් කරන්සි එහෙම අල්ලන්න දන්නේ නැහැ. පිටින් ඩොලර් අරගෙන බැරිවෙලා හරි හොර ඒවා වෙලා පිට රටකදී අල්ලා ගත්තොත් කාට කියන්නද උබලා. ඒ නිසා බැන්කුවකින්ම ගනිල්ලා. අඩු තරමේ එතකොට සිල් එකවත් තියනවා පාස්පෝට් එකේ.

    ඔව් ඔව්, ඉස්සර වගේ රේට් වල ලොකු වෙනසක් නෑ, එත් ලිමිට් තියෙනව නේ බං.
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    rate eka balala adu thanakin ganna, bank walai pita thanwalai loku wenasak naha
    royal money exchange - Fort
    prasanna money exchange - wellawatta

    Banks atharath eka eka dawasata rates wenas wenna puluwan. ganna dawasata hama bank ekema balala adu thanakin ganna. net eken ganan danaganna puluwan.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචන් මගෙ වැඩකට ඩොලර්ස් ටිකක් ගන්න ඔනෑ වෙලා තියෙනවා ...ලන්කාවේ බැන්කු වලින් නතුව වෙන තැනකින් ගන්න පුලුවන් නෙද? හොන්ද තැනක් කියපල්ලකො ඩොලර්ස් ගන්න..විශ්වාසවන්ත විදියට ...

    Prasanna Money Exchange / Royal Money Exchange පලයන්. වැල්ලවත්තේ තියන්නේ. උන්ගේ හොඳ රේට් එකක් හම්බ වෙනවා.
     
    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    මටත් GBP මාරු කරගන්න ඕන

    වැල්ලවත්ත ප්‍රසන්න එකයි අර්ජුනා එකයි තමයි...

    මොකද්ද බං අර්ජුනා එකේ සම්පූර්න නම? කොහේද තියෙන්නේ? ටෙලිෆෝන් නොම්බරයක් තියනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද බං අර්ජුනා එකේ සම්පූර්න නම? කොහේද තියෙන්නේ? ටෙලිෆෝන් නොම්බරයක් තියනවද?

    Prasanna Money Exchange (Pvt) Ltd
    Currency exchange service in Colombo
    Address: 57 Galle Rd, Colombo 00600
    Phone: 0112 591 420