Look at Sri Lanka today

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    cartoon-26-09-2018.gif
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Drag addiction ගැන කියන්න නං දන්නේ නෑ හැබැයි කුඩු හොයාගන්න නැති තරන්. තියෙන උන්ගේත් ගිනි ගණන් බඩු නැති නිසා :rolleyes: කුඩ්ඩො ඔක්කොම චන්දෙ දෙන්නේ ආණ්ඩුවට විරුද්දව මේ සැරේ :lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    Drag addiction ගැන කියන්න නං දන්නේ නෑ හැබැයි කුඩු හොයාගන්න නැති තරන්. තියෙන උන්ගේත් ගිනි ගණන් බඩු නැති නිසා :rolleyes: කුඩ්ඩො ඔක්කොම චන්දෙ දෙන්නේ ආණ්ඩුවට විරුද්දව මේ සැරේ :lol:

    රෙද්ද තමයි කුඩු නැත්තේ. ඕන තරම් තියෙනවා. දැන් ගොඩක් උන් කෙමි ගහනවා.

    ඊටමත් උබ හිතනවද කුඩු ගේන උන් රහත් වෙලා කියලා. උන්ගේ ආදායම් වැටිලා උන් වෙන බිස්නස් කරනවා කියලා. ගේන එකා ගේනවාමයි.