නැහැ බන්. මේ ඩේටා කාඩ් දාගෙන එන මට මොන ලයිව් ඉස්ට්රිම්ද? ලොල්. හන්තානේ බන් ස්ටේෂන් එක ට්රයි කලේ.. තාම ගෙදර හදලා ඉවර නැහැ. 132.400 අහුවෙනවා. කලම්බෝ ඩිරෙක්ටර් 118 ද?ට්රයි කරලා බලන්නම්.. ගෙදර හදලා ඉවර උනාම පර්මනන්ට් ස්ටේෂන් එක හදනවා. එතකොට ෆීඩ් කරන්නම්.
mekata ona eqipment monada ona live ahanna? keeyak giya da? custome case nadda genna oka

