US Air Force Flight in Sri Lanka

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නැහැ බන්. මේ ඩේටා කාඩ් දාගෙන එන මට මොන ලයිව් ඉස්ට්‍රිම්ද? ලොල්. හන්තානේ බන් ස්ටේෂන් එක ට්‍රයි කලේ.. තාම ගෙදර හදලා ඉවර නැහැ. 132.400 අහුවෙනවා. කලම්බෝ ඩිරෙක්ටර් 118 ද?ට්‍රයි කරලා බලන්නම්.. ගෙදර හදලා ඉවර උනාම පර්මනන්ට් ස්ටේෂන් එක හදනවා. එතකොට ෆීඩ් කරන්නම්.

    mekata ona eqipment monada ona live ahanna? keeyak giya da? custome case nadda genna oka
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නැහැ බන්. මේ ඩේටා කාඩ් දාගෙන එන මට මොන ලයිව් ඉස්ට්‍රිම්ද? ලොල්. හන්තානේ බන් ස්ටේෂන් එක ට්‍රයි කලේ.. තාම ගෙදර හදලා ඉවර නැහැ. 132.400 අහුවෙනවා. කලම්බෝ ඩිරෙක්ටර් 118 ද?ට්‍රයි කරලා බලන්නම්.. ගෙදර හදලා ඉවර උනාම පර්මනන්ට් ස්ටේෂන් එක හදනවා. එතකොට ෆීඩ් කරන්නම්.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් තෝ අල්ලන ඒවා කිව්වොත් . කළු ඩිෆෙන්ඩර් එයි 5mins යන්ඩ කලියෙං.:rolleyes::rolleyes::rolleyes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mekata ona eqipment monada ona live ahanna? keeyak giya da? custome case nadda genna oka
    මම ට්‍රයි කලේ DVB-T එකකින්. ඒවානම් ඩොලර් 20-30ට ගන්න පුළුවන්. ඇන්ටෙනා එක තමා හරියට හදාගන්න ඕනා.. නවලා කරලා හරියට හදවා ගත්තා ටින්කරින් කරන පොරකට කියලා. හරි ෆ්‍රිකුවන්සි එකට් නවා ගත්තේ නැතිනම් අහන්න අමාරුයි.. මගේ තව යුනිට් එකක් තියනවා (කොම්ස්ටේෂන්) එකක් ගෙදර. එක ලංකාවට ගෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වෙලාවක එක ගෙනත් ලංකාවට ටෙස්ට් කරන්න ඕන.

    DVB-T unit
    Screenshot-2019-09-19-US-14-72-USB-2-0-DVB-T-Digital-TV-Receiver-DVBT-HDTV-Tuner-Dongle-Stick-Antenna-with-Remote-in-TV-St.png

    Comstation
    Screenshot-2019-09-19-Radar-Box-on-Twitter.png
     
    elaaaa