සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505

    සමාගම් සංස්ථාපනය කරනු ලැබේ.

    Single Director Company - රුපියල් 35,000/= සියලු ගාස්තු අඩංගු වේ.

    Two Director Company - රුපියල් 40,000/= සියලු ගාස්තු අඩංගු වේ.

    ඉහත ගාස්තු වලට පහත සදහන් සේවාවන් ඇතුලත් වේ.

    1) සමාගමේ නම අනුමත කිරීම

    2) අයදුම්පත්‍රය , අධ්‍යක්ෂ ලියවිලි පිලියල කිරීම , සමාගම් ලේකම් ලියවිලි පිලියල කිරීම

    3) සමාගමේ ව්‍යවස්ථාවලිය පිලියල කිරීම

    4) සිංහල, දෙමල , ඉංග්‍රීසි පුවත්පත්වල සමාගමේ ලියාපදිංචිය ප්‍රසිද්ද කිරීම

    5) රජයේ ගැසට් පත්‍රයේ සමාගමේ ලියාපදිංචිය ප්‍රසිද්ද කිරීම

    6) සමාගමේ ලියාපදිංචි කිරීමේ අයදුම්පතේ සහතික කල පිටපතක් ලබා දීම (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කල)

    7) සියලු රජයේ ගාස්තු ඇතුලත් වේ

    අමතර සේවාවන්

    • Tax Consultancy / Preparation of Tax Returns for
    VAT, SVAT, NBT, ESC, WHT, Income taxes, PAYE

    • බදු වාර්තා සකස්කිරීම සහ බදු උපදේශණ සේවා
    VAT, SVAT, NBT, ESC, රදවාගැනීමේ බදු(WHT),අදායම් බදු, උපයනවිට ගෙවීමේ බදු(PAYE)

    • Company Incorporation and Secretarial works
    • නව සමාගම් සංස්ථාපනය හා සමාගම් ලේකම් කටයුතු

    • Audit, Assurance and Internal Audit services
    • විගණනය සහ අනුබධිත සේවා

    • Preparation of Project Reports / Business Reports
    • ව්‍යාපෘති වාර්තා/ ව්‍යාපාර වාර්තා සැකසීම / ව්‍යාපාර උපදේශණ සේවා

    • Book Keeping, Preparing of Financial Statements & Management Accounts
    • පොත් තැබීම, කළමනාකරණ ගිණුම් හා මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම

    • Payroll Management and EPF, ETF matters.
    • වැටුප් හා වේතන කළමණාකරණ සේවා සහ EPF, ETF සමබන්ධිත සේවාවන්.
    • Introducing/Training on Accounting Software Systems

    M.A. Weerasinghe
    Bsc.Accountancy (Special) , ACA , FTII, MAAT
    Chartered Accountant,
    Registered Company Secretary.
    T: + 94-0777-423171 | M: + 94-070-3777184
    E: [email protected] | https://brilliantmanagementservices.com/
    Head Office : No.37/3,Attidiya Road,Kawdana, Dehiwala
     
    • Like
    Reactions: lvcs

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සනෝජ්_තරංග;24786407 said:

    මගේ Register කරපු PVT Limited එකක් තියෙනවා. එකේ Beetle Export කරනවා කියල ඇතුලත් කරගන්න ඕන. එක මොකේටද ඇතුලත් කරගන්න ඕන ?

    Lisence Eka gaththa da mchn
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    සනෝජ්_තරංග;24786407 said:

    මගේ Register කරපු PVT Limited එකක් තියෙනවා. එකේ Beetle Export කරනවා කියල ඇතුලත් කරගන්න ඕන. එක මොකේටද ඇතුලත් කරගන්න ඕන ?

    Pm sent