එස් එල් ටි එකේ විශ්වාසද ප්රෙන්ඇත්තටම ඩයලොග් ස්ලෝව්. ඒ වගේම විශ්වාසයක් නැහැ හරියටම ඩේටා කවුන්ට් වෙනවා කියලා....
245කට GB 12ක් විතර දුන්නම ආයේ ස්පීඩ් අහන්න එපා ප්‍රෙන්..Slow kiyana eka hariyatama danaganna onenam hutch 7 days cliq package eka active karaganna![]()
Slow kiyana eka hariyatama danaganna onenam hutch 7 days cliq package eka active karaganna![]()
නැහැ බන්. සාමාන්‍ය 720p මොඩ් එකේ යුටියුබ් වීඩියෝ එකක් බලන්න පුළුවන්. කරුමක්කාර ටවුන් වල ඉන්න උන්ටනම් ස්ලෝව්. එක ඉතින් උන්ගේ කරුමේ. හරි ටවර් එකක් අල්ලගත්තොත් කිසිම අවුලක් නැහැ.Hodatama slowda BN..
ඕකෙන් නම් හොයන්න බැහැ බන්. ඩයලොග් එකේ උන් කපටි වැඩක් කරන්නේ. ඕක්ලා එකට වෙනම සර්වර් එකක් දීලා මුන් ස්පීඩ් චෙක් රේටින් ගන්න. ඒ නිසා මොන තරම් ස්ලෝ කනෙක්ෂන් එකක උනත්, මොන ස්පීඩ් ලිමිට් තිබ්බත් ඕක්ලා සර්වර් වලට කනෙක්ට් වෙන්නේ ෆුල් ස්පීඩ් එකෙන්. මේ නිසා ඩයලොග් එකෙන් 4G ගහලා සර්වර් රිසල්ට් ගන්න එපා. එකෙන් බොරුවට උන්ගේ රේටින්ග්ස් නගින එක විතරයි වෙන්නේ. මම කරන්නේ EDGE ගහලා ස්පීඩ් ටෙස්ට් කරනවා හුකන්නලාට ඇමිනෙන්න කියලා.
245කට GB 12ක් විතර දුන්නම ආයේ ස්පීඩ් අහන්න එපා ප්‍රෙන්..

FUP එකක් නැහැ බන්. උන්ගේ මෙහෙම සින් එකක් වෙනවා. සමහර දවස්වලට පැයක් දෙකක්, සමහරවිට වරුවක් විතර කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා බින්දුවටම, එතකොට ගොඩක් උන් හිතන්නේ මේ FUP කියලා. එතනින් වැඩේ අත හැරලා දානවා. එත් පහුවෙනිදා බැලුවොත් ආයේ වැඩ. අනිවාර්යෙන් ගෙගා 12ක් නම් ලැබෙනවා සතියේ පැකේජ් එකේ. හරි ගන 15යි. එත් 15ට එන්නේ නැහැ.12GB denne nae bn..mama eka parak dala gb 4n5n wage FUP
unge fup limit eka dala nae kohewath..
FUP එකක් නැහැ බන්. උන්ගේ මෙහෙම සින් එකක් වෙනවා. සමහර දවස්වලට පැයක් දෙකක්, සමහරවිට වරුවක් විතර කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා බින්දුවටම, එතකොට ගොඩක් උන් හිතන්නේ මේ FUP කියලා. එතනින් වැඩේ අත හැරලා දානවා. එත් පහුවෙනිදා බැලුවොත් ආයේ වැඩ. අනිවාර්යෙන් ගෙගා 12ක් නම් ලැබෙනවා සතියේ පැකේජ් එකේ. හරි ගන 15යි. එත් 15ට එන්නේ නැහැ.


ah wenna athi ehnam.active karala dawas 2k yanakota binduwatama drop una..
4GB 5GB yanna athi uparima.. web site ekak wath load wenne nae
.eta passe ai check kareth nae![]()


Wrong bro. They are the only isp in sri lanka has its own state of the art data centre and marine cable with fastest access to the globeEver since they introduced prepaid blaster packages their network is jammed. Too many call drops too. To be honest i switched to mobitel coz there speed is amazing. As far as i know Dialog gets internet from the national carrier Mobitel
ඕකෙන් නම් හොයන්න බැහැ බන්. ඩයලොග් එකේ උන් කපටි වැඩක් කරන්නේ. ඕක්ලා එකට වෙනම සර්වර් එකක් දීලා මුන් ස්පීඩ් චෙක් රේටින් ගන්න. ඒ නිසා මොන තරම් ස්ලෝ කනෙක්ෂන් එකක උනත්, මොන ස්පීඩ් ලිමිට් තිබ්බත් ඕක්ලා සර්වර් වලට කනෙක්ට් වෙන්නේ ෆුල් ස්පීඩ් එකෙන්. මේ නිසා ඩයලොග් එකෙන් 4G ගහලා සර්වර් රිසල්ට් ගන්න එපා. එකෙන් බොරුවට උන්ගේ රේටින්ග්ස් නගින එක විතරයි වෙන්නේ. මම කරන්නේ EDGE ගහලා ස්පීඩ් ටෙස්ට් කරනවා හුකන්නලාට ඇමිනෙන්න කියලා.
මුන්ගෙ ආච්චිලාට......!! 

dialog data Reset wena antima dawsala okunge selfcare wada karanne na...

matath wela thiyenawa