ඩයලොග් Broadband slow ban..

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    මොන මගුලක්ද උනේ මේ ඩයලොග් එකට මාර slow ne... MyDialog app එක slow ban. ජරාව ඩයලොග්. I am from Colombo 6. Useless ne machan.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    ඇත්තටම ඩයලොග් ස්ලෝව්. ඒ වගේම විශ්වාසයක් නැහැ හරියටම ඩේටා කවුන්ට් වෙනවා කියලා....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්තටම ඩයලොග් ස්ලෝව්. ඒ වගේම විශ්වාසයක් නැහැ හරියටම ඩේටා කවුන්ට් වෙනවා කියලා....
    එස් එල් ටි එකේ විශ්වාසද ප්‍රෙන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Slow kiyana eka hariyatama danaganna onenam hutch 7 days cliq package eka active karaganna :D
    245කට GB 12ක් විතර දුන්නම ආයේ ස්පීඩ් අහන්න එපා ප්‍රෙන්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hodatama slowda BN..
    නැහැ බන්. සාමාන්‍ය 720p මොඩ් එකේ යුටියුබ් වීඩියෝ එකක් බලන්න පුළුවන්. කරුමක්කාර ටවුන් වල ඉන්න උන්ටනම් ස්ලෝව්. එක ඉතින් උන්ගේ කරුමේ. හරි ටවර් එකක් අල්ලගත්තොත් කිසිම අවුලක් නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකෙන් නම් හොයන්න බැහැ බන්. ඩයලොග් එකේ උන් කපටි වැඩක් කරන්නේ. ඕක්ලා එකට වෙනම සර්වර් එකක් දීලා මුන් ස්පීඩ් චෙක් රේටින් ගන්න. ඒ නිසා මොන තරම් ස්ලෝ කනෙක්ෂන් එකක උනත්, මොන ස්පීඩ් ලිමිට් තිබ්බත් ඕක්ලා සර්වර් වලට කනෙක්ට් වෙන්නේ ෆුල් ස්පීඩ් එකෙන්. මේ නිසා ඩයලොග් එකෙන් 4G ගහලා සර්වර් රිසල්ට් ගන්න එපා. එකෙන් බොරුවට උන්ගේ රේටින්ග්ස් නගින එක විතරයි වෙන්නේ. මම කරන්නේ EDGE ගහලා ස්පීඩ් ටෙස්ට් කරනවා හුකන්නලාට ඇමිනෙන්න කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    12GB denne nae bn..mama eka parak dala gb 4n5n wage FUP:confused:
    unge fup limit eka dala nae kohewath..
    FUP එකක් නැහැ බන්. උන්ගේ මෙහෙම සින් එකක් වෙනවා. සමහර දවස්වලට පැයක් දෙකක්, සමහරවිට වරුවක් විතර කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා බින්දුවටම, එතකොට ගොඩක් උන් හිතන්නේ මේ FUP කියලා. එතනින් වැඩේ අත හැරලා දානවා. එත් පහුවෙනිදා බැලුවොත් ආයේ වැඩ. අනිවාර්යෙන් ගෙගා 12ක් නම් ලැබෙනවා සතියේ පැකේජ් එකේ. හරි ගන 15යි. එත් 15ට එන්නේ නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙන්න මේක තමයි මම අර ඩයලොග් එකේ උන් කරන ස්පීඩ් ගේම් එක කියලා කිව්වේ. මේ බලන්න, මගේ ඩේටා කෝටා එක ඉවරයි.. හැබැයි ස්පීඩ් ටෙස්ට් එක බලහන්..

    bwq1jIo.png

    8608040154.png
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    FUP එකක් නැහැ බන්. උන්ගේ මෙහෙම සින් එකක් වෙනවා. සමහර දවස්වලට පැයක් දෙකක්, සමහරවිට වරුවක් විතර කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා බින්දුවටම, එතකොට ගොඩක් උන් හිතන්නේ මේ FUP කියලා. එතනින් වැඩේ අත හැරලා දානවා. එත් පහුවෙනිදා බැලුවොත් ආයේ වැඩ. අනිවාර්යෙන් ගෙගා 12ක් නම් ලැබෙනවා සතියේ පැකේජ් එකේ. හරි ගන 15යි. එත් 15ට එන්නේ නැහැ.

    ah wenna athi ehnam.active karala dawas 2k yanakota binduwatama drop una..
    4GB 5GB yanna athi uparima.. web site ekak wath load wenne nae:baffled:
    .eta passe ai check kareth nae:no:
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Ever since they introduced prepaid blaster packages their network is jammed. Too many call drops too. To be honest i switched to mobitel coz there speed is amazing. As far as i know Dialog gets internet from the national carrier Mobitel
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ever since they introduced prepaid blaster packages their network is jammed. Too many call drops too. To be honest i switched to mobitel coz there speed is amazing. As far as i know Dialog gets internet from the national carrier Mobitel
    Wrong bro. They are the only isp in sri lanka has its own state of the art data centre and marine cable with fastest access to the globe

    IDC-Launch-ad-01-800x400.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් නම් හොයන්න බැහැ බන්. ඩයලොග් එකේ උන් කපටි වැඩක් කරන්නේ. ඕක්ලා එකට වෙනම සර්වර් එකක් දීලා මුන් ස්පීඩ් චෙක් රේටින් ගන්න. ඒ නිසා මොන තරම් ස්ලෝ කනෙක්ෂන් එකක උනත්, මොන ස්පීඩ් ලිමිට් තිබ්බත් ඕක්ලා සර්වර් වලට කනෙක්ට් වෙන්නේ ෆුල් ස්පීඩ් එකෙන්. මේ නිසා ඩයලොග් එකෙන් 4G ගහලා සර්වර් රිසල්ට් ගන්න එපා. එකෙන් බොරුවට උන්ගේ රේටින්ග්ස් නගින එක විතරයි වෙන්නේ. මම කරන්නේ EDGE ගහලා ස්පීඩ් ටෙස්ට් කරනවා හුකන්නලාට ඇමිනෙන්න කියලා.

    :shocked: මුන්ගෙ ආච්චිලාට......!! :growl::frown:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ඒ වගේම තමයි මුන් Data Addon කරාම ඒ එකතු කරන data ඉක්මනටම අඩුවෙනවා. මම මේක පහුගිය මාස 03 ම චෙක් කරා. 1GB නම් පැය කීපයක් ඇතුලත ඉවරවෙනවා, 4GB දවසක්වත් තියෙන්නේ නැ... ඒත් පැකේග් එකේ Data use වෙද්දි දවසට 1GB වත් යන්නේ නැ... මුන් අනිවා addon data වලට හොර කරනවා