ඩයලොග් Broadband slow ban..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8610901335.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මටනම් ඔහොම අවුලක් ඇත්තෙම නෑ කලින් වගේම Speed තියෙනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    :lol:
    itin bn slow ne :dull:
    cliq eka nathuwa etisalat wala speed eka 5mpbs+

    ඔය Speed එකේ වීඩියෝ / සයිට් හොදට ලෝඩ් වෙනවා නේ මචන් කොහොම ද Slow කියන්නේ ? Download වැඩ කරන කෙනක් ට නම් මදි
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ඔය Speed එකේ වීඩියෝ / සයිට් හොදට ලෝඩ් වෙනවා නේ මචන් කොහොම ද Slow කියන්නේ ? Download වැඩ කරන කෙනක් ට නම් මදි

    youtube 720-1080p ekak wath balanna nathuwa wadak na ne bng buffer nowi :P
     

    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Machan speetest eke ping server ekka Sri lanka ekata thanda eppa. At least India ekata hari danna... Mang SLT 4G use karana kota Indian ping server eka select karana that time 16Mbps hari awa. Now dialog eke select karoth wadima gana 2.50Mbs thamai.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Ever since they introduced prepaid blaster packages their network is jammed. Too many call drops too. To be honest i switched to mobitel coz there speed is amazing. As far as i know Dialog gets internet from the national carrier Mobitel




    this is true , mobitel is Much better than Dialog
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    Dialog ල නම් මහා ජරා භල්ලෝ... ඩේටා වලට කෙලිනවා රවුටර් එක ඔෆ් වෙලා තියෙද්දිත්... 4GB වැඩිපුර ගත්ත... ඒකෙන් කරපු දෙයක් නෑ. කවුරුහරි මොබිටෙල් පාවිච්චි කරනවද Mage Dialog Package eka 66gb Rs:1,400+VAT
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Dialog ල නම් මහා ජරා භල්ලෝ... ඩේටා වලට කෙලිනවා රවුටර් එක ඔෆ් වෙලා තියෙද්දිත්... 4GB වැඩිපුර ගත්ත... ඒකෙන් කරපු දෙයක් නෑ. කවුරුහරි මොබිටෙල් පාවිච්චි කරනවද Mage Dialog Package eka 66gb Rs:1,400+VAT



    Mobitel router eka ganna 50gb thiynne 1300 ganak wage mathaka
     

    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Techincal eke inthala call cara. Mang kiwe speed eka adui kiyala.. Ekata ara technical person kiwe router thiyana place eka maru karala check karana kiyala. I said ok. Pase eya call eka cut kara, thang mang thappu ticket aka closed and technical person visited kiyala.. Mara case ne... Screw you Dialog... Going to disconnect today.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    After management change dialog is focusing reduce costs and improve profits. Weda karana unuth aulen inne.. Mama nam mobitel walata change una so far better thn dialog