මහින්ද රාජ්පක්ෂ මරපු දුව

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒක තමයි බං ඉතින් ඔහොම බොරුකාරයා කියල පිළිගත්තම ඇත්තක් කිව්වත් පිළිගන්නෙ කොහොමද :no:
    ඉස්සරහට ඕනා වෙනවා ෆේක් ටික. දැන් බිස්නස් කාලෙනේ.. ඕඩර් දෙක තුනක්ම ආවා.. නොවැම්බර් සීසන් එක අල්ලලා.. ඉතින් මගේ බිස්නස් එකට මම ෆේක් යුස් කරනවා එතිකලි. හැබැයි පුද්ගල මඩ මම ගහන්නේ නැහැ. මොකද මගේ බිස්නස් සර්විස් එක මම ඔය කාටත් දෙන නිසා./
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉස්සරහට ඕනා වෙනවා ෆේක් ටික. දැන් බිස්නස් කාලෙනේ.. ඕඩර් දෙක තුනක්ම ආවා.. නොවැම්බර් සීසන් එක අල්ලලා..


    ජනාධිපති අකෞන්ට් එකට ආව බිස්කට් ඕඩර්, ඒකෙන් දුන්න ජොබ් වගේ ඒව ද? :nerd:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට ඕනෙනම් මේකට රිප්ලයි නොකර ඉන්න තිබ්බා. මාත් තාත්තා කෙනෙක් නිසා දැම්මේ.. උබට ඕනා දෙයක් හිතාගනින්.. ෆේක් නම් රිපෝට් කරපන්. උබේ දේශපාලනයට වඩා මගේ දේශපාලනය වෙනස් ඇන්ඩ් ඉට්ස් ඉෆෙක්ටිව්.


    ආ එකියන්නේ තාත්තල නොවෙන රනිලුයි , සජිතුයි ඕන පක්කලි කමක් කරනවා කියල නේ ?:baffled:

    හිතපන්කෝ ඒ theory යෙන් ගෝට යි මහින්ද යි ගැන.....:love:



    ඒක නෙමෙයි බන්...උඹේ effectivenes එක උඹම judge කරගන්න එක එච්චර හොඳ මදි නේද ? :oo:





    අනික මේවගේ thread දවස පුරා බුම්ප් කරන්න ඕනේ..UNP උනුයි JVP උනුයි වැටිලා තියෙන පහත පෙන්නන්න