ඉස්සරහට ඕනා වෙනවා ෆේක් ටික. දැන් බිස්නස් කාලෙනේ.. ඕඩර් දෙක තුනක්ම ආවා.. නොවැම්බර් සීසන් එක අල්ලලා.. ඉතින් මගේ බිස්නස් එකට මම ෆේක් යුස් කරනවා එතිකලි. හැබැයි පුද්ගල මඩ මම ගහන්නේ නැහැ. මොකද මගේ බිස්නස් සර්විස් එක මම ඔය කාටත් දෙන නිසා./ඒක තමයි බං ඉතින් ඔහොම බොරුකාරයා කියල පිළිගත්තම ඇත්තක් කිව්වත් පිළිගන්නෙ කොහොමද![]()





