මතක්_කරගන්න_!

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Disabled-Rain.jpg
     
    • Like
    Reactions: Pessimist

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මතක් කරගන්න ඔය ඉල්ලන සල්ලි දෙන්නේ ආණ්ඩුව නෙමෙයි, ජනාදිපතිගේ හාල් මල්ලිගේ හාල් මොලේ සල්ලිවලින් නෙමෙයි කියලා.. ඔය සල්ලි දෙන්නේ බදු ගෙවන අපේ සල්ලිවලින් කියලත් මතක තියාගනින්..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    මතක් කරගන්න ඔය ඉල්ලන සල්ලි දෙන්නේ ආණ්ඩුව නෙමෙයි, ජනාදිපතිගේ හාල් මල්ලිගේ හාල් මොලේ සල්ලිවලින් නෙමෙයි කියලා.. ඔය සල්ලි දෙන්නේ බදු ගෙවන අපේ සල්ලිවලින් කියලත් මතක තියාගනින්..
    පොන්නයෝ උබලගෙ මහ එකාල සැප ගන්නෙත් ඔය බදු සල්ලිවලින්ම තමයි.තෝ යුද්දෙ කාලෙ තාත්තගෙ සරම අස්සෙ හැංගිල ඉදල දැං කයිවාරු ගහනව.උන් රට වෙනුවෙන් ආමි එකේ වැඩ කලේ.උන්ටත් ඔනනම් තිබ්බ උබ වගේ අපතයෙක් වගේ ජීවත් වෙන්න කුලියක් මලියක් කරල.උන්ගෙ ලමයිනට කන්න බොන්න නැති හින්ද පාරවල්වල වේලෙන්නෙ.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පොන්නයෝ උබලගෙ මහ එකාල සැප ගන්නෙත් ඔය බදු සල්ලිවලින්ම තමයි.තෝ යුද්දෙ කාලෙ තාත්ට්ගගෙ සරම අස්සෙ හැංගිල ඉදල දැං කයිවාරු ගහනව.උන් රට වෙනුවෙන් ආමි එකේ වැඩ කලේ.උන්ටත් ඔඉනනම් තිබ්බ උබ වගේආතයෙක් වගේ ජීවත් වෙන්න කුලියක් මලියක් කරල.උන්ගෙ ලමයිනට කන්න බොන්න නැති හින්ද පාරවල්වල වේලෙන්නෙ.
    ඔච්චර තරහා ගන්න එපා. ඉතින් එක තමයි කිව්වේ. දීපන්.. මට මොකෝ.. උබ රාජ්‍ය සේවකයෙක්ද? මුට ඇත්ත කිව්වහම ගිය තරහා.

    පෙන්ෂන් එකයි පඩියයි දෙකම ඉල්ලන්නේ ළමයින්ට කන්න බොන්න නැති නිසා නම් අනිවා දෙන්න ඕනි.. හැබැයි ප්‍රශ්නේ, 2015 වේ පොලොන්නරුවා ඇවිත් කලින් දීපුවා කැපුවනම් ඔන්න ඉල්ලුවට අවුලක් නැහැ. 2015 ජනවාරි වෙනකන් කොහෙද හිටියේ මේ මිනිස්සු.. දැන් ඉල්ලන්නේ ඇයි? 2020ත් ඉල්ලයිද?

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජනාදිපතිවරණයක් කෝල් කරපු ගමන් එලිබහින සෙට් එකක්නේ ඔය, දැන් බොරුයි කියපන්කො...

    Q749U9T.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ජනාදිපතිවරණයක් කෝල් කරපු ගමන් එලිබහින සෙට් එකක්නේ ඔය, දැන් බොරුයි කියපන්කො...

    විසඳුමක් දුන්නම ඒගොල්ලොත් පාඩුවේ සනීපෙට ගෙදරට වෙලා ඉඳී පාරෙ තෙමි තෙමි ඉන්නෙ නැතුව :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    විසඳුමක් දුන්නම ඒගොල්ලොත් පාඩුවේ සනීපෙට ගෙදරට වෙලා ඉඳී පාරෙ තෙමි තෙමි ඉන්නෙ නැතුව :yes:
    :lol::lol::lol::lol:

    දවසක් කිව්වා නේද මේකේ උන් මම කොටියා, නන්දිකඩාල් දුකට මම කියවනවා කියලා. දැන් මට අහන්න තියෙන්නේ මම ජනාදිපති ද කියලා තමයි. මේ හමුදා සෙබළු 2014 ඉල්ලලා තියෙන්නේ මහින්දගෙන්.. මහින්ද සිංහල බෞද්ද.. දැන් ඉල්ලන්නේ සිරිසේනගෙන්... එකත් සිංහල බෞද්ද... ඉතින් හයින්දා මලේ... දෙමල්ලු එහෙම කියලද මේ අයට දෙන්න එපා කියලා ඉල්ලන දේවල්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    :lol::lol::lol::lol:

    දවසක් කිව්වා නේද මේකේ උන් මම කොටියා, නන්දිකඩාල් දුකට මම කියවනවා කියලා. දැන් මට අහන්න තියෙන්නේ මම ජනාදිපති ද කියලා තමයි. මේ හමුදා සෙබළු 2014 ඉල්ලලා තියෙන්නේ මහින්දගෙන්.. මහින්ද සිංහල බෞද්ද.. දැන් ඉල්ලන්නේ සිරිසේනගෙන්... එකත් සිංහල බෞද්ද... ඉතින් හයින්දා මලේ... දෙමල්ලු එහෙම කියලද මේ අයට දෙන්න එපා කියලා ඉල්ලන දේවල්..

    ඔයාගෙන් විසඳුමක් නෙමෙයි මම කිව්වෙ පාලකයින්ගෙන් විසඳුමක් :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔයාගෙන් විසඳුමක් නෙමෙයි මම කිව්වෙ පාලකයින්ගෙන් විසඳුමක් :lol:
    ඉල්ලන එකාලා දැනගන්න ඕනා දෙන්න පුළුවන් දේවල් ඉල්ලන්න. මහින්ද ඔය ගැන කමෙන්ට් එකක් ප්‍රසිද්දියේ දෙන්නේ නැත්තේ ඒකා දන්නවා මේ ඉල්ලන ඉල්ලීම් උගේ කාලෙත් ඉල්ලුව දෙන්න බැහැ ඒවා කියලා. අනිත් එක ගෝටා ඕක ෆෝම් කලාට ගෝටා ආවේ නැහැනේ ඔතනට, ඒ එන්නේ නැත්තේ ඌ දන්නවා නොවැම්බර් 17 රජ උනාම මේවා දෙන්න බැහැ කියලා. නොවැම්බර් 17 මුන් මෙහෙම අට්ටාල ගහගෙන ගිටියොත් අත පය නැති පරණ සෙබළුන්ට අත පය තියන අලුත් සෙබළු ඇවිල්ලා රතුපස්වල පාට් 2 පෙන්නයි.. අන්න එදාට කියපන්කො කොයි සෙබලද වැරදි කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මතක් කරගන්න ඔය ඉල්ලන සල්ලි දෙන්නේ ආණ්ඩුව නෙමෙයි, ජනාදිපතිගේ හාල් මල්ලිගේ හාල් මොලේ සල්ලිවලින් නෙමෙයි කියලා.. ඔය සල්ලි දෙන්නේ බදු ගෙවන අපේ සල්ලිවලින් කියලත් මතක තියාගනින්..

    පෙරුමාල්ගේ නන්දිකඩාල් දුක :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරුමාල්ගේ නන්දිකඩාල් දුක :baffled:
    එත් මම මේ බැලුවා කෝ කියලා.. මගේ සුදු ප්‍රෙන්... උම්මා.. අපි යුඇන්පී.. ගහන්නේ කොල්ලෝ.. :D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ඉල්ලන එකාලා දැනගන්න ඕනා දෙන්න පුළුවන් දේවල් ඉල්ලන්න. මහින්ද ඔය ගැන කමෙන්ට් එකක් ප්‍රසිද්දියේ දෙන්නේ නැත්තේ ඒකා දන්නවා මේ ඉල්ලන ඉල්ලීම් උගේ කාලෙත් ඉල්ලුව දෙන්න බැහැ ඒවා කියලා. අනිත් එක ගෝටා ඕක ෆෝම් කලාට ගෝටා ආවේ නැහැනේ ඔතනට, ඒ එන්නේ නැත්තේ ඌ දන්නවා නොවැම්බර් 17 රජ උනාම මේවා දෙන්න බැහැ කියලා. නොවැම්බර් 17 මුන් මෙහෙම අට්ටාල ගහගෙන ගිටියොත් අත පය නැති පරණ සෙබළුන්ට අත පය තියන අලුත් සෙබළු ඇවිල්ලා රතුපස්වල පාට් 2 පෙන්නයි.. අන්න එදාට කියපන්කො කොයි සෙබලද වැරදි කියලා.

    ආබාධිත සෙබළු එච්චර ගොඩක් ඉන්නවද ?

    රාජපක්ෂල තමන්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් නියුක්ලියර් වෙපන් එකක් නොමිලෙම UNP එකේ අතට දෙන්නෙ නෑ කොහොමත් :no:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආබාධිත සෙබළු එච්චර ගොඩක් ඉන්නවද ?

    රාජපක්ෂල තමන්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් නියුක්ලියර් වෙපන් එකක් නොමිලෙම UNP එකේ අතට දෙන්නෙ නෑ කොහොමත් :no:
    නොවැම්බර් 17න් පස්සේ ආයේ යුඇන්පී, ශ්‍රීලංකා කියලා පක්ෂ නැහැ බන්. තියෙන්නේ රනිල්ගේ සිරිකොතයි.. සිරිසේනගේ ඩාලි රෝඩ් එකයි විතරයි.. පොහොට්ටුව හැර වෙන සරණක් නැහැ 17න් පස්සේ.. උබ හිතනවද හිගන්නෝ වගේ අත පය නැති උන්ට කොලබ රගන්න දෙයි කියලා ගෝටා.. කැමති උනත් නැතත් කවුද කියපන්කො කුවෙක්ෂන් කරන්නේ උන්ට ගහලා එලෙව්වම. ආයේ මම හිතන්නේ නැහැ අවුරුදු 50කටවත් වෙන පක්ෂෙකට රාජ්‍ය බලය ගන්න දෙයි කියලා ගෝටා..

    P.S. 300ක් ඉන්නවලු ආබාදිත අය එක්ක.. මම හිතන්නේ තවත් ඇති.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    නොවැම්බර් 17න් පස්සේ ආයේ යුඇන්පී, ශ්‍රීලංකා කියලා පක්ෂ නැහැ බන්. තියෙන්නේ රනිල්ගේ සිරිකොතයි.. සිරිසේනගේ ඩාලි රෝඩ් එකයි විතරයි.. පොහොට්ටුව හැර වෙන සරණක් නැහැ 17න් පස්සේ.. උබ හිතනවද හිගන්නෝ වගේ අත පය නැති උන්ට කොලබ රගන්න දෙයි කියලා ගෝටා.. කැමති උනත් නැතත් කවුද කියපන්කො කුවෙක්ෂන් කරන්නේ උන්ට ගහලා එලෙව්වම. ආයේ මම හිතන්නේ නැහැ අවුරුදු 50කටවත් වෙන පක්ෂෙකට රාජ්‍ය බලය ගන්න දෙයි කියලා ගෝටා..

    P.S. 300ක් ඉන්නවලු ආබාදිත අය එක්ක.. මම හිතන්නේ තවත් ඇති.

    "කුවෙක්ශන්" කරන්න ඕන තරං කට්ටිය එනව චන්දයක් ළං වුණාම.

    උන්ට ඔය වගේ බලගතු සටන් පාඨයක් දෙන්නෙ නෑ ගෝට. වැලි කොට්ට සීන් එකෙන්ම කොච්චර චන්ද කැඩෙන්න ඇද්ද 2015 දි.

    ආමි එකට සලකන්නෙ රාජපක්ශලා කියල මතයක් දැන් රටේ තියෙනව. ගෝඨට සෑහෙන ලකුණු වැටෙනව මේ පිරිස එක්ක compromise එකකට ආවොත්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    "කුවෙක්ශන්" කරන්න ඕන තරං කට්ටිය එනව චන්දයක් ළං වුණාම.

    උන්ට ඔය වගේ බලගතු සටන් පාඨයක් දෙන්නෙ නෑ ගෝට.

    අනික ආමි එකට සලකන්නෙ රාජපක්ශලා කියල මතයක් රටේ තියෙනව. ගෝඨට සෑහෙන ලකුණු වැටෙනව මේ පිරිස එක්ක compromise එකකට ආවොත්.
    ආමි එකට සලකනවා නෙමෙයි බන්. ආමි එක වහල්ලු කරගන්නවා. වහල්ලු ස්වාමියා කියනදේට උඩින් යන්නේ නැහැනේ.. වැලි කොට්ටා ඇද්දේ එකයි.. දැන් කරයිද ආමි එකේ උන් සිරිසේනයා කිව්වොත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    ආමි එකට සලකනවා නෙමෙයි බන්. ආමි එක වහල්ලු කරගන්නවා. වහල්ලු ස්වාමියා කියනදේට උඩින් යන්නේ නැහැනේ.. වැලි කොට්ටා ඇද්දේ එකයි.. දැන් කරයිද ආමි එකේ උන් සිරිසේනයා කිව්වොත්.

    කරන්න එපැයි සේනාදිනායක නේ. ඒක හමුදා විනය.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කරන්න එපැයි සේනාදිනායක නේ. ඒක හමුදා විනය.
    දැන් කරන්නේ නැහැ බන්. හොදම උදාහරණෙ දින 50 සින් එකේදී හමුදාව හිටියේ නියුට්‍රල් එකේ.. හමුදාපති ජනාදිපතිගේ නියෝග ඉෂ්ටකලේ නැහැ. හමුදාපති කියන චරිතේ සිරිසේනගේ ජනාදිපති පුටුවට වඩා ඉන්ටනැෂනල් ලෙවල් එකේදී බලගතුයි බන්. හමුදාපති කෙනෙක් සිරිසේන වගේ පිස්සෙක් කිව්වා කියලා හමුදාවේ විනය කැඩෙන විදියේ වැඩ කරන්නේ නැහැ, මොකද අර රතුපස්වල වගේ නෙමෙයි සිරිසේනගේ පඩංගු වැඩ කරලා අන්තිමට බේරගන්න උනාම සිරිසේන එන්නේ නැහැ. දැක්කනේ පුජිතට කිව්ව දේ.. පුජිතට පෙන්ෂන් එකද පුකද කියලා තීරණේට එන්න අවස්තාවක් දුන්නේ. පුජිත වගේ එකෙකුත් ජනාට එරෙහිව උසාවි ගිය එකේ. සිරා කියන එකක් කරන්නේ නැහැ මොකෙක්වත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    දැන් කරන්නේ නැහැ බන්. හොදම උදාහරණෙ දින 50 සින් එකේදී හමුදාව හිටියේ නියුට්‍රල් එකේ.. හමුදාපති ජනාදිපතිගේ නියෝග ඉෂ්ටකලේ නැහැ.

    මොකක්ද ඉෂ්ට කළේ නැති නියෝගය :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකක්ද ඉෂ්ට කළේ නැති නියෝගය :eek:
    එකක් නෙමෙයි බන් ගොඩක් තියනවා. හමුදාවට කමාන්ඩ් කළා අරලියාගහ මන්දිරෙන් රනිලා එලියට ගන්න. එත් හමුදාව එක කලේ නැහැ. චැනල් ටිකට ෂොට් එක දෙන්න ගියා, එක හමුදාව කෙයා කලේ නැහැ, ඒ වෙනකොට රනිලා එම්බසිවලට කියලා රගලා තිබ්බේ.. ඒ වෙලාවේ හමුදාපති රනිලා කුදලන්න ගියානම් අනිවාර්යෙන් දින 50න් පස්සේ හමුදාපති පවතින රජය පෙරලන්න හමුදාකුමන්ත්‍රණ කළා කියලා අහගන්නවා. එහෙම උනාම ඉන්ටනැෂනල් ලෙවල් එකේ ආයේ ඇමෙරිකන්, යුරෝප් වගේ එක්සර්සයිස් වලට යන්න වෙන්නෙත් නැහැ. එහෙම පිලිගනිමකුත් නැහැ. ලංකාවේ ඇතුලේ මොනා තිබ්බත් හමුදාවේ ලොක්කෙකුට ඉන්ටනැෂනල් රෙකග්නිෂන් නැත්තම් තේරුමක් නැහැ. එකයි හමුදාපතිලා සිරිසේන වගේ එකෙක් බැක් නොකරන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,966
    113
    එකක් නෙමෙයි බන් ගොඩක් තියනවා. හමුදාවට කමාන්ඩ් කළා අරලියාගහ මන්දිරෙන් රනිලා එලියට ගන්න. එත් හමුදාව එක කලේ නැහැ. චැනල් ටිකට ෂොට් එක දෙන්න ගියා, එක හමුදාව කෙයා කලේ නැහැ,

    කවුද ඕව කිව්වේ? :eek: