මතක්_කරගන්න_!

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කවුද ඕව කිව්වේ? :eek:
    මට කිව්ව එකා මම මෙතන කියන එක යෝග්‍ය නැහැ. හැබැයි උබටත් පොඩ්ඩක් ඔය පිලිබදව හරි විමසීමක් කලොත් ඔය තොරතුර ආමි එකෙන්ම දැනගන්න පුළුවන්. නිකන් සොල්ජර් උන්ගෙන් අහලා වැඩක් නැහැ. ඒ රෑන්ක් වල උන්ගෙන් විපරම් කරලා බලන්න. මට ලැබුනේ නම් ආමි එකෙන් නෙමෙයි අනිත් පාර්ශවයෙන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,459
    2
    53,962
    113
    මට කිව්ව එකා මම මෙතන කියන එක යෝග්‍ය නැහැ. හැබැයි උබටත් පොඩ්ඩක් ඔය පිලිබදව හරි විමසීමක් කලොත් ඔය තොරතුර ආමි එකෙන්ම දැනගන්න පුළුවන්. නිකන් සොල්ජර් උන්ගෙන් අහලා වැඩක් නැහැ. ඒ රෑන්ක් වල උන්ගෙන් විපරම් කරලා බලන්න. මට ලැබුනේ නම් ආමි එකෙන් නෙමෙයි අනිත් පාර්ශවයෙන්.


    ආ ඒ කියන්නෙ මේ නිකං ඕපදූපයක් :yes: මං හිතුව අඩුගානෙ ඔපසිශන් එකේ කෙනෙක්වත් ප්‍රසිද්ධියෙ කියන්නැති කියල
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ ඒ කියන්නෙ මේ නිකං ඕපදූපයක් :yes: මං හිතුව අඩුගානෙ ඔපසිශන් එකේ කෙනෙක්වත් ප්‍රසිද්ධියෙ කියන්නැති කියල
    ඔය කිව්වේ.. ඕපාදුප නෙමෙයි මේවා.. :rofl::rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔපදූප ඇත්ත කරන්න චන්දෙ ලංවෙලා පෙරුමාල් ඇවිදින්........ Canada ඉඳන්
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    දැන් කරන්නේ නැහැ බන්. හොදම උදාහරණෙ දින 50 සින් එකේදී හමුදාව හිටියේ නියුට්‍රල් එකේ.. හමුදාපති ජනාදිපතිගේ නියෝග ඉෂ්ටකලේ නැහැ. හමුදාපති කියන චරිතේ සිරිසේනගේ ජනාදිපති පුටුවට වඩා ඉන්ටනැෂනල් ලෙවල් එකේදී බලගතුයි බන්. හමුදාපති කෙනෙක් සිරිසේන වගේ පිස්සෙක් කිව්වා කියලා හමුදාවේ විනය කැඩෙන විදියේ වැඩ කරන්නේ නැහැ, මොකද අර රතුපස්වල වගේ නෙමෙයි සිරිසේනගේ පඩංගු වැඩ කරලා අන්තිමට බේරගන්න උනාම සිරිසේන එන්නේ නැහැ. දැක්කනේ පුජිතට කිව්ව දේ.. පුජිතට පෙන්ෂන් එකද පුකද කියලා තීරණේට එන්න අවස්තාවක් දුන්නේ. පුජිත වගේ එකෙකුත් ජනාට එරෙහිව උසාවි ගිය එකේ. සිරා කියන එකක් කරන්නේ නැහැ මොකෙක්වත්.

    හමුදාපති නිව්ට්‍රල් උනේ ඔය කියන සුරන්ගනා කතා නිසා නෙමෙයි බන්. ඔය හමුදාපතිව මහින්දලගෙ ආන්ඩුව කාලෙ පැන්ෂනුත් නැතුව හමුදාවෙන් එලවලා තිබුනෙ සරත් පොන්සේකා එක්ක එකතුවෙලා මහින්දලට ගේමදෙන්ඩ ගිහින් මාට්ටුවෙලා. ඊටපස්සෙ ඌට ඇමරිකාවෙන් දේශපාලන රෑකවරණදීලා ෆුල් ලක්ශරි ලයිෆ් එකක් ගෙව ගෙව ඉන්නකොට තමයි යහපාලන ආන්ඩුව ආවට පස්සෙ ලංකාවට ගෙන්නල හමුදාපතිකම දුන්නෙ, මහින්දලාගෙන් ගේම ඉල්ලගන්ඩ. ඉතින් අරවෙලාවෙ ඌ රනිල්ව එලවන්ඩ උදව්කලානම් ඌ දන්නවා ඊටපස්සෙ මහින්ද අගමැතිවෙලා ඌට ගේමදීලා පස්සෙදොරින් ගෙදර යන්ඩ වෙනව පැන්ෂනුත් නැතිව කියලා. ඒකයි ඌ සයිලන්ට් උනේ. එහෙම නැතුව උඹ කියන ඔය බහුබූත නිසා නෙමෙයි. ඌට ඒවෙලාවෙ එහෙම කරනවා ඇරෙන්ඩ වෙන කරන්ඩ කිසිමදෙයක් තිබ්බෙ නැහැ, මොකද හමුදාවෙ දෙවෙනි පෙලින් ඌට කිසි සපෝට් එකක් නැහැ.