දැන් කරන්නේ නැහැ බන්. හොදම උදාහරණෙ දින 50 සින් එකේදී හමුදාව හිටියේ නියුට්‍රල් එකේ.. හමුදාපති ජනාදිපතිගේ නියෝග ඉෂ්ටකලේ නැහැ. හමුදාපති කියන චරිතේ සිරිසේනගේ ජනාදිපති පුටුවට වඩා ඉන්ටනැෂනල් ලෙවල් එකේදී බලගතුයි බන්. හමුදාපති කෙනෙක් සිරිසේන වගේ පිස්සෙක් කිව්වා කියලා හමුදාවේ විනය කැඩෙන විදියේ වැඩ කරන්නේ නැහැ, මොකද අර රතුපස්වල වගේ නෙමෙයි සිරිසේනගේ පඩංගු වැඩ කරලා අන්තිමට බේරගන්න උනාම සිරිසේන එන්නේ නැහැ. දැක්කනේ පුජිතට කිව්ව දේ.. පුජිතට පෙන්ෂන් එකද පුකද කියලා තීරණේට එන්න අවස්තාවක් දුන්නේ. පුජිත වගේ එකෙකුත් ජනාට එරෙහිව උසාවි ගිය එකේ. සිරා කියන එකක් කරන්නේ නැහැ මොකෙක්වත්.