ගෝඨ විධායක ?

විධායක ජනාධිපති

  • [size=4]වැඩි කරන්න ඕනෙ [/size]

    Votes: 59 85.5%
  • [size=4]වැඩි කරන්න ඕනෙ නෑ [/size]

    Votes: 10 14.5%

  • Total voters
    69

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ජනාධිපති වුනාට පස්සෙත් තේරුමක් නෑනෙ විධායක ජනාධිපති බලතල සෑහෙන්න අඩු කරලනෙ තියෙන්නෙ
    ඒ කියන්නෙ ගෝඨ ජනාධිපති වුනාට පස්සෙ ආයෙත් 2/3ක් දෙන්න ඕනෙද විධායක ජනාධිපති බලතල වැඩි කරගන්න ?
    උඹල එහෙම ඉල්ලුවොත් දෙනවද ?
     
    • Like
    Reactions: charith84

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema karath eka valid wenne next president ta

    ඉන්න කෙනාට වැලිඩ් වෙන්න කරන්න බැරිද බං?
    එතකොට මහින්ද 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වෙන්න වෙනස් කලේ දෙවනි ධූර කාලෙදිනෙ.
    වැලිඩ් වෙන්නෙ ඊලඟ කෙනාට නං මහින්ද කොහොමද ඉල්ලුවෙ ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලය තියක උන්ට ඕවා ප්‍රස්ස නෙමෙයි.:D

    කඩේයන ධාර්ෂණික පෙපර්මිට් වරුන්හට නම් ප්‍රෂ්ණ .

    එතකොට කලිං පාරවල් වල 2/3ක් ඉල්ල ඉල්ල කෑගැහුවෙ ආතල් එකටද ? :rofl:
    ලංකාවෙ උන්ගෙ local conspiracy තියරිය :lol:
    උන් ඔක්කොම එකට එකතු වෙලා ගහන්නෙ ගේමක් :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ranil ge linge komada ban :baffled::baffled:

    මෛත්‍රී වික්‍රමහිංසට ගැලපෙන්නෙ නෑ බං :(
    පොරොන්දම් හරි.
    ඒක තමා දවසක් මං කිව්වෙ රනිල් heteroromantic homosexual කියල :baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉන්න කෙනාට වැලිඩ් වෙන්න කරන්න බැරිද බං?
    එතකොට මහින්ද 2පාරට වඩා ඉල්ලන්න පුලුවන් වෙන්න වෙනස් කලේ දෙවනි ධූර කාලෙදිනෙ.
    වැලිඩ් වෙන්නෙ ඊලඟ කෙනාට නං මහින්ද කොහොමද ඉල්ලුවෙ ?

    ඉතින් බන් එ ජන්දෙට අදාල වෙන්නෙ වෙනස් කරාට පස්සෙ Constitution එකනෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් එ ජන්දෙට අදාල වෙන්නෙ වෙනස් කරාට පස්සෙ Constitution එකනෙ

    එතකොට බලතල වලට එහෙම අදාල වෙන්නැද්ද බං :eek:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එතකොට බලතල වලට එහෙම අදාල වෙන්නැද්ද බං :eek:

    ජන්දෙ තිබුන / තියෙන Constitution එක තමා අදාල වෙන්නෙ.

    17 2 පාරට වඩා බැරිනම්, 18 දාල හදා ගන්නවා,

    ජන්දෙට අදාල වෙන්නෙ 18 එතකොට.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ehema karath eka valid wenne next president ta

    පිස්සුද යකෝ, එහෙම එකක් නෑ, වර්තමාන ජනාධිපතිවරයාට බලපවත්වන පරිදි වෙනස් කරන්නත් පුලුවන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මද්‍යස්ථ ආරෙන් රනිල් හාමුට කඩේ යමු