system mechanic free download උදව්

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    මට system mechanic software එකේ driver scrubber එක use කරලා file secure ලි මකන්න ඕනේ , එකට crack එකක් setup ekak එක්ක ඕනේ virus නැති ,කව්රු හරි ලග තියේ නම් upload කරලා ලින්ක් එකක් දෙන්න , නැත්නම් web url එකක් දාන්න (virus නැති )

    ලොකු උදව්වක්, please :sorry:

    රේප් දෙන්නම් ඔක්කොලමටම :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    CCleaner kiyana free software eka ganna. Eke tools wala Drive Wiper kiyala tool ekak thiyanawa. Eken oya wadema karanna puluwan free.
    System mechanic wala crack wath dan wadiya popular naththe ccleaner wage free tools dan hamoma pawichchi karana nisa.

    https://www.ccleaner.com/ccleaner
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    thanks for reply , ඔකේ හැබයි , අර අපිට ඔනී files select කරලා safe මකන්න දෙන්නේ නැ නේ ද ?, context මෙනු එකක් නැ නේ ද ? system mechanic එකේ තියෙනවා වගේ මතකයි , එහෙම වෙන හොද free එකක් දන්නවා නම් කියන්න please , CCleaner නැතුව