අධිකරණ නියෝගය ලැබෙනතුරු ගුරුකන්ද විහාරා&

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    අධිකරණ නියෝගය ලැබෙනතුරු ගුරුකන්ද විහාරා&

    http://www.lankadeepa.lk/latest_new...හාරාධිපතිගේ-අවසන්-කටයුතු-කරන්න-බැහැ‘/1-557416


    අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ ආදාහන කටයුතු එම විහාර භූමියේ සිදු නොකරන ලෙස දායක සභාවට මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසින් අද (22) තහනම් නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම නා හිමිගේ ආදාහන කටයුතු මුලතිව් අධිකරණයේ නියෝගයක් ලැබෙන තුරු නොකළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එමෙන්ම හෙට (23) විහාරයේ දායක සභාවට හා එහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට අධිකරණයේ පෙනී සිටිය යුතු බවද නියෝගයෙන් දන්වා තිබේ.

    විහාරාධිපති නා හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.


    විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ සාමය කඩවන හා එයට අගෞරව වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් නොමැති වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරඇත.

    හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විහාරාධිපති නාහිමි ඉකුත්දා(20) රාත්‍රියේ අපවත්වූ අතර නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ ඉල්ලීම මත දේහය විහාරස්ථානය වෙත අද (22) අලුයම රැගෙනඑනු ලැබීය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගම&#3505



    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.
    අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පා ගමනින් කොළඹ 07 නිදහස් චතුරස්‍රයට වැඩම කළහ.
    (ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
    image_fac201bbfc.jpg

    image_8745457a1d.jpg

    image_e91811cc93.jpg

    image_457c21d536.jpg

    image_86a8dd9200.jpg

    image_b844d1eac6.jpg

    image_026554d184.jpg

    image_d85ad14b52.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113


    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.
    අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පා ගමනින් කොළඹ 07 නිදහස් චතුරස්‍රයට වැඩම කළහ.
    (ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
    image_fac201bbfc.jpg

    image_8745457a1d.jpg

    image_e91811cc93.jpg

    image_457c21d536.jpg

    image_86a8dd9200.jpg

    image_b844d1eac6.jpg

    image_026554d184.jpg

    image_d85ad14b52.jpg



    ඒක අවුලක් නෑ.මේ ගූ ඇන් පී නිකායේ සෙට් එක නේ.මුලතිව් සිද්ධිය වගේ ඒවා මේ සෙට් එකට ප්‍රශ්න නෙමෙයි.



    කොහොමද පර දෙමලුන්ගේ රැගිල්ල.ජහපාලනයේ ප්‍රතිඵල තමයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඕකට තමා කියන්නේ නකදී පුසී කියලා. සහජීවන කාරයෝන්ට ඕවා පෙන්නේ නෑ. කිරෙන් බෑද්දත් තෙලෙන් බෑද්දත් කොබෙයියා කොබෙයියාමයි කියලා ඕකුන්ට දෙවෙනි තෑන දීලා තමා සලකන්න වෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,632
    8,869
    113
    රූකඩ රාජ්ජේ
    මේ යක්කුන්ට රටේ වෙලා තියෙන දේවල් පෙන්නේ ඇහෙන්නේ නැද්ද unp එකට කඩේ යන්නේ තවත්? ​
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,471
    325
    83
    rawana, sihalarawe, bbs araka meka ko ban?


    ඒව සුකන්නද බන්..... උඹගෙ ලොක්ක නේ රට පාලනය කරන්නෙ...
    උන්ට මොනවත් කියන්න කොන්ද පණ නෑ

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    http://www.lankadeepa.lk/latest_news/ගුරුකන්ද--නා-හිමිගේ-ආදාහන-පුජෝත්සවයට-අවසර/1-557465




    පවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.
    ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ මෙම තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයටපත් කළේය.