Apple Watch 4

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Dubai wala apple store eken gatte. :rolleyes:

    එහෙනම් ලංකාවෙ ඇපල් වොච් සර්විස් එක තිබුනත් ලංකාවෙන් මොනවත් කරගන්න බැහැ
    අයිෆෝන් එහෙම ඇපල් කෙයා තියනවා නම් ඕන තැනකින් ගත්තු ඒවට ලංකාවෙන් වොරන්ටි සහ සර්විස් දෙනවා (ෆ්‍රී)
    ඒත් මිඩ්ල් ඊස්ට් (ජපානෙන් ගෙනාපුවත් එහෙමද කොහෙද) වලින් ගනිපු ඒවට සර්විස් දෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,525
    1,538
    113
    sri rajasinha adawiya

    ehema aulak ne. man apple support un ekka kata karane. lankawe apple store ekak tibba nam kisi aulak ne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ehema aulak ne. man apple support un ekka kata karane. lankawe apple store ekak tibba nam kisi aulak ne.

    ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඇපල් ස්ටෝ එකක් ඕපන් කරන්නෙ නැහැනේ
    ඉන්නෙ Authorizied Resellers ලා, උන් ඒ රීජන් එකට රිලීස් කරපු ඕන ප්‍රොඩක්ට් එකකට සපෝට් දෙනවා
    ඇපල් කෙයා තියනවා නම් ෆ්‍රී කරලා දෙනවා ඇපල් කෙයා නැත්නම් නෝමල් ඇපල් එකෙන් ගන්න ගානම වගේ අරගෙන හදලා දෙනවා
    ලංකාවෙ Authorized තැනකට ගියපු ගමන් බලන්නෙ සීරියල් එක උන්ගෙ සිස්ටම් එකේ ගහල උන්ට සපෝට් දෙන්න පුලුවන් රීජන් එකට රිලීස් උනු ඩිවයිස් එකක්ද කියලා
    එහෙම නම් උන් කිසි කතාවක් නැහැ වැඩේ කරලා දෙනවා
    මම මේ විදියට පිටරට වලින් ගනිපු අයිෆෝන් වලට සහ මැක්බුක් වලට (දෙකේම ඇපල් කෙයා තිබුනා) සපෝට් අරන් තියනවා
    මැක්බුක් ඩිස්ප්ලේ එක මාරු කරා
    අයිෆෝන් එකම මාරු කරලා අලුත් එකක් දුන්න ලොජික් බෝඩ් එකේ අවුලක් කියලා (මේකට මාසයක් ගියා අලුත් ෆෝන් එක ගන්න පරන ෆෝන් එක ඇපල් එකට යවන්න TRCSL එකෙන් ලියුමක් ගෙනත් දෙන්න උනා ඒක විනාඩි 15ක වැඩක් TRCSL එකෙන්)
    ඇපල් ස්ටෝ එකක් තිබුනත් ඒ රීජන් එකට රිලීස් නොකරපු ඩිවයිස් එකකට සපෝට් දෙන එකක් නැහැ
     
    hm. ethakota singa malaysia walin gatta apple products walata mehe service berida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    hm. ethakota singa malaysia walin gatta apple products walata mehe service berida?

    පුලුවන්
    මම මාරු කරපු එක අයිෆෝන් එකක් සින්ගා වලින් ගෙනාපු එකක්
    ඇපල් කෙයා තියනවා නම් මෙහෙන් වොරන්ටි ගන්න පුලුවන් (මම වොරන්ටි ගත්තෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්)