High Capacity Motorbikes Arresting? (අධිබැලති යතුරුපැදි අත්අඩංගුවට?)
Facebookiyen Uputagenima, Siddiya aththada?
අධිබැලති යතුරුපැදි සන්තකයේ තබාගෙන සිටින සහ විකිණීමට අදහස් කරන සියලුම දෙනා වෙත සිදු කරන කාරුණික නිවේදනයයි️
දැන ගැනීමට ලැබෙන පරිදි කොලඹින් පිටත් කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම අධික්ෂණය යටතේ දිවයින පුරා ලියාපදිංචි නොකල අධිබැලති යතුරුපැදි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ද මෙලෙස අධ්බල යතුරුපැදි 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී මේ තත්වය තවත් වැඩි විය හැකියි.
කරුණාකර තම යතුරුපැදිය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කරන්න. අන්තර්ජාල දැන්වීම් මගින් යතුරුපැදි අලෙවිය නොකිරීමට වග බලා ගන්න මන්ද යතුරුපැදියට මිලට ගන්නා සේ පැමිනිය හැක්කේ සිවිල් පොලිස් නිලධාරියෙකු විය හැකියි.
මේ එලබෙන්නේ යන යකා කොරහත් බිඳගෙන යන සමය නිසා ප්‍රවේශම් වන්න.
Facebookiyen Uputagenima, Siddiya aththada?





