High Capacity Motorbikes Arresting? (අධිබැලති යතුරුපැදි අත්අඩංගුවට?)

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    High Capacity Motorbikes Arresting? (අධිබැලති යතුරුපැදි අත්අඩංගුවට?)

    image_1482193941-ed3dce0f53.jpg

    අධිබැලති යතුරුපැදි සන්තකයේ තබාගෙන සිටින සහ විකිණීමට අදහස් කරන සියලුම දෙනා වෙත සිදු කරන කාරුණික නිවේදනයයි ⚠️

    දැන ගැනීමට ලැබෙන පරිදි කොලඹින් පිටත් කරන ලද විශේෂ පොලිස් කණ්ඩායම අධික්ෂණය යටතේ දිවයින පුරා ලියාපදිංචි නොකල අධිබැලති යතුරුපැදි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයක් ගැන තොරතුරු ලැබී තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ද මෙලෙස අධ්බල යතුරුපැදි 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී මේ තත්වය තවත් වැඩි විය හැකියි.

    කරුණාකර තම යතුරුපැදිය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කරන්න. අන්තර්ජාල දැන්වීම් මගින් යතුරුපැදි අලෙවිය නොකිරීමට වග බලා ගන්න මන්ද යතුරුපැදියට මිලට ගන්නා සේ පැමිනිය හැක්කේ සිවිල් පොලිස් නිලධාරියෙකු විය හැකියි.

    මේ එලබෙන්නේ යන යකා කොරහත් බිඳගෙන යන සමය නිසා ප්‍රවේශම් වන්න.
    1476933368_2778542_hirunews_bike-accident.jpg

    Facebookiyen Uputagenima, Siddiya aththada?:frown:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    Racing license තියෙන අයට මෙක ප්‍රශ්නයක් නැහැනේ.

    අනික් එක bike එක පාරට දාන්න නේ බැරි.

    පොලිස් බල්ලන්ට පිස්සු හැදිලද? පාරේ යන වාහන විතරක් ඇල්ලුවා නම් ඉවරයි නේ. ගෙවල් වල තියෙන ඒවා ට කෙලින්න යන්නේ. Ground එකක practice කරන එවුන් උනත් ඉන්නවනේ

    සිද්දිය sure නෑ. නමුත් ගෝඨාභය high capacity bikes වලට chance එකක් දෙන්න යන්නේ කියලා hope එකක් තියෙනවා නේද
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Racing license තියෙන අයට මෙක ප්‍රශ්නයක් නැහැනේ.

    අනික් එක bike එක පාරට දාන්න නේ බැරි.

    පොලිස් බල්ලන්ට පිස්සු හැදිලද? පාරේ යන වාහන විතරක් ඇල්ලුවා නම් ඉවරයි නේ. ගෙවල් වල තියෙන ඒවා ට කෙලින්න යන්නේ. Ground එකක practice කරන එවුන් උනත් ඉන්නවනේ

    සිද්දිය sure නෑ. නමුත් ගෝඨාභය high capacity bikes වලට chance එකක් දෙන්න යන්නේ කියලා hope එකක් තියෙනවා නේද

    ගිය පාර ආණ්ඩු මාරු උනාට පස්සෙ
    ගෙදර ඇතුලෙ වහල දාල තිබ්බ බයික් පවා අරන් ගියේ

    :angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    Racing license තියෙන අයට මෙක ප්‍රශ්නයක් නැහැනේ.

    අනික් එක bike එක පාරට දාන්න නේ බැරි.

    පොලිස් බල්ලන්ට පිස්සු හැදිලද? පාරේ යන වාහන විතරක් ඇල්ලුවා නම් ඉවරයි නේ. ගෙවල් වල තියෙන ඒවා ට කෙලින්න යන්නේ. Ground එකක practice කරන එවුන් උනත් ඉන්නවනේ

    සිද්දිය sure නෑ. නමුත් ගෝඨාභය high capacity bikes වලට chance එකක් දෙන්න යන්නේ කියලා hope එකක් තියෙනවා නේද

    ජපන් බයික් ආයි ගේන්න රෙජිස්ටර් කරන්න දෙන කතාවක් තියෙනවා
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Racing license තියෙන අයට මෙක ප්‍රශ්නයක් නැහැනේ.

    අනික් එක bike එක පාරට දාන්න නේ බැරි.

    පොලිස් බල්ලන්ට පිස්සු හැදිලද? පාරේ යන වාහන විතරක් ඇල්ලුවා නම් ඉවරයි නේ. ගෙවල් වල තියෙන ඒවා ට කෙලින්න යන්නේ. Ground එකක practice කරන එවුන් උනත් ඉන්නවනේ

    සිද්දිය sure නෑ. නමුත් ගෝඨාභය high capacity bikes වලට chance එකක් දෙන්න යන්නේ කියලා hope එකක් තියෙනවා නේද

    import documents thiyenawanam gedara thiyan inna eka awlak na. nathi unoth thamai case wenne. hondama de gedara thiyenawanam shape eke wena gedarakata gihin dana eka. mokada wata pitawe un sure karannath epa..
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    Dan import karapu documents nathuwath bikes thiyenawa ne original register karapu ewata mokada wene
    Eg:Honda fxcm 650
    Import karapu documents na
    Habai kalekata kalin register karapu ewa original book
    Mewata mokda wene ethakota
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Dan import karapu documents nathuwath bikes thiyenawa ne original register karapu ewata mokada wene
    Eg:Honda fxcm 650
    Import karapu documents na
    Habai kalekata kalin register karapu ewa original book
    Mewata mokda wene ethakota

    niyama capacity ekata register karalanam kisi awlak na.