අනුර කුමාර ගෝටාබය රාජපක්ෂට අභියෝග කරනවා ඇවන්ට්ගාර්ඩ් ගැන ප්රසිද්ද විවාදෙකට එන්න කියල. ඔන්න අනුර කුමාර ඇනගන්න තැන. ගෝටාභය රාජපක්ෂ අනිවාර්යෙන්ම එනවා. ඇවිල්ලා ඔය බොරු කතා ඔක්කොම ජනතාව ඉස්සරහ නිෂ්ප්රභා කරලා දානවා. එදාට අනුර කුමාරලට කට පණ නැති වෙනවා. සිංහයො කවදාවත් මගඇරලා යන්නෙ නෑ.





