වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම.

    Web-Design-Blog-Image.jpg

    කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද?
    කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද?

    එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    There's no limit..you can learn to be a pro or a legend :P..depends on what target you set for yourself..:yes:

    I learned them by myself..but those days there was no bootstrap, angularjs, sass, less :P mostly the layouts were done with table tags..:baffled: (i mean css and all were there, but it was mostly done with tables)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,501
    6,192
    113
    My story
    issellama web ekak haduwe web page maker kiyala drag and drop sotware ekakin
    ita passe Joomla gena pothak aragaththa wijaya easy guide ekak eken joomla install karala e widiyatama wordpress install karagaththa
    Thama SEO danne na. web design danneth na

    me para bookfair eken wordpress pothak gaththa easy guide ekak. 2015 ekak

    scan karala online dannamayi gaththe wedak ganna ekekta wedak ganna

    Wordpress install karana eka web design nemeyi wennathi etha mama danne echcharayi. SEO igena ganna gaman inne
    Mama adsense gaththe 2007 di thama 100$ witharayi withdraw kale
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    My story
    issellama web ekak haduwe web page maker kiyala drag and drop sotware ekakin
    ita passe Joomla gena pothak aragaththa wijaya easy guide ekak eken joomla install karala e widiyatama wordpress install karagaththa
    Thama SEO danne na. web design danneth na

    me para bookfair eken wordpress pothak gaththa easy guide ekak. 2015 ekak

    scan karala online dannamayi gaththe wedak ganna ekekta wedak ganna

    Wordpress install karana eka web design nemeyi wennathi etha mama danne echcharayi. SEO igena ganna gaman inne
    Mama adsense gaththe 2007 di thama 100$ witharayi withdraw kale

    :nerd::nerd:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    thiyena deyak share kara gannako macho.. :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,988
    24,463
    113
    tracing Geo-location.. ... ...
    puluwan, habai balala witharak madi. hadannath oni. tikak igena ganin, thaniyama monawahari hadanna try karapan. prashna eddi search karapan, aye hadapan. ohoma ohoma igena ganin. Pro kenek wenna puluwan mahansi unoth. igena ganna eka nathara karanna epa.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    There's no limit..you can learn to be a pro or a legend :P..depends on what target you set for yourself..:yes:

    I learned them by myself..but those days there was no bootstrap, angularjs, sass, less :P mostly the layouts were done with table tags..:baffled: (i mean css and all were there, but it was mostly done with tables)

    Web Design and Web Developing කියන්නෙ සබ්ජෙක්ට් දෙකක් නේද මචං. (ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එක සහ කෝඩින් සයිඩ් එක විදියට. මම හරියටම දන්නෙ නෑ.)
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    My story
    issellama web ekak haduwe web page maker kiyala drag and drop sotware ekakin
    ita passe Joomla gena pothak aragaththa wijaya easy guide ekak eken joomla install karala e widiyatama wordpress install karagaththa
    Thama SEO danne na. web design danneth na

    me para bookfair eken wordpress pothak gaththa easy guide ekak. 2015 ekak

    scan karala online dannamayi gaththe wedak ganna ekekta wedak ganna

    Wordpress install karana eka web design nemeyi wennathi etha mama danne echcharayi. SEO igena ganna gaman inne
    Mama adsense gaththe 2007 di thama 100$ witharayi withdraw kale

    :love::love:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Online courses/youtube බලලා ඉගෙන ගන්න පුලුවන් ඇත්ත. නමුත් Foundation එක දාගන්න පොඩි course එකක් follow කලොත් හොඳයි. සල්ලි ගෙවලා යන නිසා උනන්දුව වැඩි වෙනවනේ. ඊට පස්සෙ පුලුවන් online courses කරන්න. එක පාර කිසිම දෙයක් දන්නේ නැතිව videos බලන්න ගියොත් කරකවලා අතහැරියා වගේ, කම්මැලි වෙන්න පුලුවන් එක දිගටම බලද්දි. ඒක නිසා course එකක් follow කරලා foundation එක දාගන්න.
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම.

    Web-Design-Blog-Image.jpg

    කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද?
    කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද?

    එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).

    puluwan igena ganna.. thinyama.. thaniyama igena gattoth hariyanwa wedyy...

    kohe job yannada... gedara idanma wada karapan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුලුවන් මචන්. කිසිම අවුලක් නෑ. ඒකට ඕන කරන්නෙ උබේ උනන්දුව සහ කැපවීම විතරයි.

    මේ වීඩියෝ ට්‍රේනින්ස් දෙක පොඩ්ඩක් බලලා කරන්න. අමාරුයි වගේ නම් ඉස්සෙල්ලා මීටත් වඩා බේසික් දේවල් ඉගෙනගෙන ඉන්න. :rolleyes:

    30 Days to Learn HTML & CSS
    https://www.youtube.com/playlist?list=PLgGbWId6zgaWZkPFI4Sc9QXDmmOWa1v5F
    https://webdesign.tutsplus.com/courses/30-days-to-learn-html-css

    How to build a responsive website from start to finish
    https://www.youtube.com/playlist?list=PLqGj3iMvMa4KQZUkRjfwMmTq_f1fbxerI
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Online courses/youtube බලලා ඉගෙන ගන්න පුලුවන් ඇත්ත. නමුත් Foundation එක දාගන්න පොඩි course එකක් follow කලොත් හොඳයි. සල්ලි ගෙවලා යන නිසා උනන්දුව වැඩි වෙනවනේ. ඊට පස්සෙ පුලුවන් online courses කරන්න. එක පාර කිසිම දෙයක් දන්නේ නැතිව videos බලන්න ගියොත් කරකවලා අතහැරියා වගේ, කම්මැලි වෙන්න පුලුවන් එක දිගටම බලද්දි. ඒක නිසා course එකක් follow කරලා foundation එක දාගන්න.

    nathnam piliwelata mula idala thiyena pothak follow karanna one.

    You learn to code by WRITING CODE.