මචන්ලා උබල Book Fair ගියාද කොහොමද ඒ පැත්තේ තත්වේ වැස්ස නිසා පාරවල් අව්ල්ද? BMICH එක පැත්තේ.. ගිය උන් ඉන්නවනම් මේ දවස් ටිකේ විස්තර කියහල්ලකෝ මාත් යන්න හිතන් ඉන්නේ 28 දිහාට.. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන් පලයල්ලා ඔක්කොටෝම රෙප් දෙනවා... 


දුක දිනා ජයගත් මිනිස්සු
Rich dad poor dad wage thawa monawada path thiyenne ganna
දුක දිනා ජයගත් මිනිස්සු
Rich dad poor dad wage thawa monawada path thiyenne ganna

පාරවල් නං අවුල් නැහැ. යනවා නම් දවසල් 10 න් පස්සේ පලයං. එතකොට ට්රැෆික් අඩුයි. උඹ කොහේ ඉදන්ද එන්නේ?
ජනාධිපති තාත්තා (චතුරිකා සිරිසේන ලේඛිකාවගේ පොතක්)


Famous Books kipayak gannawa nan
1.How to win friends and influence people
2.7 habits of highly effective people
3.Men Are from Mars, Women Are from Venus
4.Intelligent Investor
5.Think and Grow Rich
6.Who Moved My Cheese?
7.How to Stop Worrying and Start Living
mewa sinhala liyapu poth da ban
Sinhala path wenna epai
මචන්ලා උබල Book Fair ගියාද කොහොමද ඒ පැත්තේ තත්වේ වැස්ස නිසා පාරවල් අව්ල්ද? BMICH එක පැත්තේ.. ගිය උන් ඉන්නවනම් මේ දවස් ටිකේ විස්තර කියහල්ලකෝ මාත් යන්න හිතන් ඉන්නේ 28 දිහාට.. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන් පලයල්ලා ඔක්කොටෝම රෙප් දෙනවා...![]()