Colombo International Book Fair 2019 Help

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන්ලා උබල Book Fair ගියාද කොහොමද ඒ පැත්තේ තත්වේ වැස්ස නිසා පාරවල් අව්ල්ද? BMICH එක පැත්තේ.. ගිය උන් ඉන්නවනම් මේ දවස් ටිකේ විස්තර කියහල්ලකෝ මාත් යන්න හිතන් ඉන්නේ 28 දිහාට.. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන් පලයල්ලා ඔක්කොටෝම රෙප් දෙනවා... :D
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    පාරවල් නං අවුල් නැහැ. යනවා නම් දවසල් 10 න් පස්සේ පලයං. එතකොට ට්‍රැෆික් අඩුයි. උඹ කොහේ ඉදන්ද එන්නේ?
     
    • Like
    Reactions: Vitaski119

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ජනාධිපති තාත්තා (චතුරිකා සිරිසේන ලේඛිකාවගේ පොතක්)

    දුක දිනා ජයගත් මිනිස්සු
    Rich dad poor dad wage thawa monawada path thiyenne ganna
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    දුක දිනා ජයගත් මිනිස්සු
    Rich dad poor dad wage thawa monawada path thiyenne ganna

    Famous Books kipayak gannawa nan :)

    1.How to win friends and influence people
    2.7 habits of highly effective people
    3.Men Are from Mars, Women Are from Venus
    4.Intelligent Investor
    5.Think and Grow Rich
    6.Who Moved My Cheese?
    7.How to Stop Worrying and Start Living
     
    • Like
    Reactions: Vitaski119

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    පාරවල් නං අවුල් නැහැ. යනවා නම් දවසල් 10 න් පස්සේ පලයං. එතකොට ට්‍රැෆික් අඩුයි. උඹ කොහේ ඉදන්ද එන්නේ?

    තෑන්ක්ස් මචන් මන් ගම්පහ පැත්තේ ඉදන් එන්නේ...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ජනාධිපති තාත්තා (චතුරිකා සිරිසේන ලේඛිකාවගේ පොතක්)

    :yes::yes:
    චෞර රැජිණ.
    එළියකන්ද වද කඳවුර.
    බැඳුම්කරේ ඇත්ත නැත්ත.

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Famous Books kipayak gannawa nan :)

    1.How to win friends and influence people
    2.7 habits of highly effective people
    3.Men Are from Mars, Women Are from Venus
    4.Intelligent Investor
    5.Think and Grow Rich
    6.Who Moved My Cheese?
    7.How to Stop Worrying and Start Living

    mewa sinhala liyapu poth da ban
    Sinhala path wenna epai
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    මචන්ලා උබල Book Fair ගියාද කොහොමද ඒ පැත්තේ තත්වේ වැස්ස නිසා පාරවල් අව්ල්ද? BMICH එක පැත්තේ.. ගිය උන් ඉන්නවනම් මේ දවස් ටිකේ විස්තර කියහල්ලකෝ මාත් යන්න හිතන් ඉන්නේ 28 දිහාට.. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන් පලයල්ලා ඔක්කොටෝම රෙප් දෙනවා... :D

    uden palayan .etakota lesi.bargain eka thiyenne N hall eke.eka map eke na.M ekata eha patte thiynne. dictionary ahema adui.50% dunna eke poth walata.anik ewa than than wala thiye.wassama yataweno ithin thanin thana.pana pana yanna thiyenne.anik hamathana 20% thama.wenasak na.enisa senaga adu pahasu than walin thiyena widihata gattma lesi.onm tawa poth list ekak hadan yanna.etakota gana balance wenone.loku kudayak hoda bag ekak aran yanna.wasse poth genakota amaruine.

    https://grantha.lk/
    https://www.kbooks.lk/

    owayeth poth thiye .list eka hadaganna lesi .onnm owain oder karannath puluwan .20% deno,5000ta wadinm free delivery da koheda.habai book fair eke gin poth athapath gala ganna eka wenam athal ekak