ජනාදිපති x නම් අගමැති කව්ද????

  • Dec 18, 2013
    535
    98
    28
    ජනාදිපති x නම් අගමැති කව්ද????

    සෑම ජනාදිපති අපේක්ෂකයෙක්ම තමා දිනුවොත් අගමැති වෙන්නේ කව්ද කියන එක මේ ජනාදිපතිවරනයට කලින් කිව යුතුයි....

    මොකද 19 සංශෝදනයෙන් පස්සේ ජනාදිපති හා සමාන බලයක් (සමහර විට ඊටත් වඩා වැඩි බලයක්) අගමැතිට තියෙන නිසා, අගමැති අපේක්ෂකයා ජනාදිපතිවරනය සදහා චන්ද වලට කෙලින්ම බලපානවා....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    රතු කරපු එකට වෙනින් නමක් දාන්න ක්‍රමයක් දැන්ම කල්පනා කරන්න වෙනවා

    කරන්න දෙයක් නෑ... :no:

    2015 පාඩමක් ඉගෙනගෙන ඇති කියල හිතනව ඇරෙන්න
     
  • Dec 18, 2013
    535
    98
    28
    රට්ටු කියනවා UNP එකෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ ජනදිපතිවරනෙට ඉල්ලුවත් අගමැති රනිල් නිසා UNP එකටනම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... :P :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඌරු වරිගේ වන්නිය;24797096 said:
    රට්ටු කියනවා UNP එකෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ ජනදිපතිවරනෙට ඉල්ලුවත් අගමැති රනිල් නිසා UNP එකටනම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... :P :lol:

    AKD ගේ අගමැතිත් ෂුවර් එකටම හාමු වෙන්න ඇති.....
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රතු කරපු එකට වෙනින් නමක් දාන්න ක්‍රමයක් දැන්ම කල්පනා කරන්න වෙනවා

    ඇයි SP ----> RW එකේ අවුලක් නැද්ද
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඌරු වරිගේ වන්නිය;24797056 said:
    සෑම ජනාදිපති අපේක්ෂකයෙක්ම තමා දිනුවොත් අගමැති වෙන්නේ කව්ද කියන එක මේ ජනාදිපතිවරනයට කලින් කිව යුතුයි....

    මොකද 19 සංශෝදනයෙන් පස්සේ ජනාදිපති හා සමාන බලයක් (සමහර විට ඊටත් වඩා වැඩි බලයක්) අගමැතිට තියෙන නිසා, අගමැති අපේක්ෂකයා ජනාදිපතිවරනය සදහා චන්ද වලට කෙලින්ම බලපානවා....

    GR > RW
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි SP ----> RW එකේ අවුලක් නැද්ද

    ඔය combination එක ආයේ බලයට එන්නේ නෑ බන්...ඒ හින්ද කතා කරලා තේරුමක් නෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ජනාධිපතිවරණ ට ඉල්ලීමේ ඇති වාසි මොනාද? දිනුම පැරදුම වෙනම තියෙල බලන්න කියන්න
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගෝඨාභය රාජපක්ෂ + මහින්ද රාජපක්ෂ

    සජිත් පේමදාස + රනිල් වික්‍රමසිංහ

    අනුර කුමාර + ඊබ්‍රහීම් / අනෝමා ජිනාදරි / සුනිල් පෙරේරා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඌරු වරිගේ වන්නිය;24797096 said:
    රට්ටු කියනවා UNP එකෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ ජනදිපතිවරනෙට ඉල්ලුවත් අගමැති රනිල් නිසා UNP එකටනම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... :P :lol:

    රනිල් තමා දුටු ගැමුණු රජතුමාටත් ඉගැන්නුවේ...
    එහෙව් දස්සයෙක්ට ඇයි ඡන්දෙ නොදෙන්නෙ...? ආයිබෝං....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    රතු කරපු එකට වෙනින් නමක් දාන්න ක්‍රමයක් දැන්ම කල්පනා කරන්න වෙනවා

    මහින්ද රාජපක්ෂගේ අවුලක් නෑ. මහින්දගේ වටේ ඉන්න සමහර උන් පරද්දන්න වෙනවා. ඒක වෙයි මොකද ජනාධිපතිවරණෙන් පස්සේ පාර්ලිමේන්තු ජන්දෙට අලුත් පක්ෂයක් හැදෙනවා ඒකේ ඉන්නේ විද්වතුන් සහ වෘත්තිකයින් විතරයි. පොහොට්ටුවේ අනවශ්‍ය උන් හැලිලා අලුත් පක්ෂේ අය ඒ වෙනුවට එනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෝඨාභය රාජපක්ෂ + මහින්ද රාජපක්ෂ

    සජිත් පේමදාස + රනිල් වික්‍රමසිංහ

    අනුර කුමාර + ඊබ්‍රහීම් / අනෝමා ජිනාදරි / සුනිල් පෙරේරා

    අනුර කුමාර / ඊබ්‍රහීම් / අනෝමා ජිනාදරි / සුනිල් පෙරේරා + රනිල් වික්‍රමසිංහ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද රාජපක්ෂගේ අවුලක් නෑ. මහින්දගේ වටේ ඉන්න සමහර උන් පරද්දන්න වෙනවා. ඒක වෙයි මොකද ජනාධිපතිවරණෙන් පස්සේ පාර්ලිමේන්තු ජන්දෙට අලුත් පක්ෂයක් හැදෙනවා ඒකේ ඉන්නේ විද්වතුන් සහ වෘත්තිකයින් විතරයි. පොහොට්ටුවේ අනවශ්‍ය උන් හැලිලා අලුත් පක්ෂේ අය ඒ වෙනුවට එනවා.

    මහින්දගේ අවුලක් නෑ කියන්න මට නම් බෑ මචන් ... 2010 න පස්සේ මහින්දගේ දේශපාලනේ 50 % එක්ක අපි නෑ ....කරපු වැරදි අවබෝද කරගනියි කියන බලාපොරොත්තුව විතරයි තියෙන්නේ....අවරුදු 30ක යුද්දේ ඉවර කරන්න නායකත්වය දුන්නු මනුස්සයට වටේ ඉන්න හරක් ටික පාලනය කරගන්න බැරි උනා කියන එක තමයි ලොකුම වරද ?

    අපේ වැරදි පිළිගෙන ඒවා හදාගන්න එක තමයි මුල්ම ජයග්‍රහණය