ටිකිරා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
“ටිකිරා” අවසානයේ මියගියාය

collage.jpg

පසුගිය කාලයේ මහනුවර ඇසළ පෙරහැර සමයේ, අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න මිය ගිය සංවේගාත්මක පුවත වාර්තාවේ. ඇතින්න පෙරහැරේ යෙදවීම සත්ව හිංසනයක් ලෙස ප්‍රකටවූ පසු පළමුදින සංචාරයෙන් පසු බලධාරීන් ඇතින්නව ඉන් ඉවත් කළ අතර නිදහසට කරුණු කියමින් දන්වා තිබුනේ බාරයක් ඔප්පු කිරීමට පමණක් ඇයව සංචාරයේ යෙදවූවා මිස පෙරහැරට මෙවර සම්බන්ධ කර නොගත් බවය. 70 හැවිරිදි වියේ සිටි ඇතින්න ආහාර අවශෝෂණ ගැටලුවකින් පීඩා විඳි අතර මේ නිසාම සිරුර වැහැරුණ වයෝවෘද්ධ ලක්ෂණ කැපී පෙනෙන ලෙස මතුව තිබුණි. එම ඇතින්න පෙරහැරට සහභාගී කරගැනීමෙන් පසු ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වල ඉහළින් වාර්තා විය. එම ක්‍රියාව ආන්දෝලනයකට හේතුවක් විය. ටිකිරා වෙනුවෙන් බොහෝ සමාජ මාධ්‍ය තුළද වාර්තා පළවූ නමුත් ලංකාවේ බලධාරීන් හැමවිටම උත්සාහ ගෙන තිබුනේ ඇතින්නගේ හිමිකරුවන් ආරක්ෂා වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමටය. ආසියානු ඇතෙකුගේ ආයු කාලය වයස අවුරුදු 50-60 ක් පමණ වන අතර ටිකිරා වයස අවුරුදු 70 වන තෙක්ම තම සේවාව පවත්වාගෙන ගියා ය. එනමුත් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ එතරම් වයස්ගත වන තෙක් ඇතෙකුගෙන් සේවය ලබා ගැනීම නුසුදුසු බවයි. කෙසේ වෙතත් සිදුවූ යහපත් දේ නම්, හීලෑ අලි ඇතුන් සඳහා විශ්‍රාම වයසක් හඳුන්වා දීමට මෙරට බලධාරීන් ගේ සහ දේශපාලඥයින් ගේ අවධානය යොමු වීමයි.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අවිහිංසාව ගැන ලෝකයටම කියාදුන් බුදුන්වහන්සේගේ ඉගැනවීම් වලට අනුව කටයුතු කරන පන්සල් වල පමණක් නොව උන්වහන්සේගේ දන්ත ධාතුව තිබෙන දළදා මාලිගාවේ පෙරහහි පවා තිරිසන් සතුන් යොදා ගැනීම මොනතරම් අසාධාරණද?

ආගම් වල නාමයෙන් සතුන් අපයෝජනය කිරීම නතර කලයුතුය. එය බෞද්ධ , හින්දු , කතෝලික හෝ ඉස්ලාම් ධර්මයන්ටද පොදු විය යුතුය.
 
Last edited:

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    :( 70 years is almost the max lifespan. But what they did finally, when she really needed a rest cannot be excused.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    Captive elephants have longer lifespans. Even Nadungamuwe Raja is 60+...This elephant shouldn’t have been used for the perehara anyway...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න

    ඡෝදනා එල්ල වූ විතරනෙ
    සහභාගී කරවගත්ත කියන්න සාක්ශි තියෙනවද?
    NGO කුක්කො සල්ලි හම්බවෙන විදිහටනෙ බුරන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න

    ඡෝදනා එල්ල වූ විතරනෙ
    සහභාගී කරවගත්ත කියන්න සාක්ශි තියෙනවද?
    NGO කුක්කො සල්ලි හම්බවෙන විදිහටනෙ බුරන්නෙ

    :lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    I thoroughly condemn and I'm criticizing the incident of taking part that poor old female tusker to the Perahera. I think those who decided to engage this old elephant to Randoili must be punished, :( I wishing on her next life may be a noble one.
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    අවිහිංසාව ගැන ලෝකයටම කියාදුන් බුදුන්වහන්සේගේ ඉගැනවීම් වලට අනුව කටයුතු කරන පන්සල් වල පමණක් නොව උන්වහන්සේගේ දන්ත ධාතුව තිබෙන දළදා මාලිගාවේ පෙරහහි පවා තිරිසන් සතුන් යොදා ගැනීම මොනතරම් අසාධාරණද?

    ආගම් වල නාමයෙන් සතුන් අපයෝජනය කිරීම නතර කලයුතුය. එය බෞද්ධ , හින්දු , කතෝලික හෝ ඉස්ලාම් ධර්මයන්ටද පොදු විය යුතුය.

    :yes: :yes: :yes:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න

    ඡෝදනා එල්ල වූ විතරනෙ
    සහභාගී කරවගත්ත කියන්න සාක්ශි තියෙනවද?
    NGO කුක්කො සල්ලි හම්බවෙන විදිහටනෙ බුරන්නෙ

    :confused::confused::confused:
    is his trolling?
    your true opinion cant be this.