ඉලිප්සාකාර අධිවේගී මාර්ගයක්

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලංකාව භෞතිකව දියුනු කරන්න එච්චර අමාරු නෑ..
    මෙ විදිහට එක්ස්ප්‍රස් වේ ටික හදල.. කෝච්චි ටික සෑහෙන තරම් electrified කරල..
    කැළණිවැලි එක හොදට හදල රත්නපුරටම.. කොලඹ ඇතුලෙ LRT එකක් දාල ගත්ත නම්..
    මම හිතන්නෙ Transport නම් පට්ටම හොද වෙයි.. තව ඕනෙ නම් රට ඇතුලෙ Airport ටික
    ගොඩ දාල අභ්‍යන්තර ගුවන් ගමන් ඇති කරන්න ත් පුලුවනන්..

    ඒට් මලාට ඕව වෙන්නෙ නෑ මෙහෙ නම් මේ යන විදිහට..

    ඔච්චර ඉක්මනට රට සංවර්ධනය උනොත් දේශ්පාලන කාක්කො විනාස වෙලා යනව

    රට දුත්පත් වෙලා මිනිස්සු අසරන වෙන තරමට දේශපාලකයො ගොඩ..

    අනිත් එක අපේ මානව සම්පත හැටියට මේ තියන විදිහත් හොදයි කියල හිතෙනව..

    මොකද අපේ මානව සම්පත තාම ලෑස්ති නෑ මෙච්චර දියුනුවකට..

    මොකද අපේ උන් එච්චරම ගොබ්බයි..

    දේශපාලකයොන්ගෙ උවමනා වලට මිනිස්සු දුවනව...
    100% athakathawa :yes::yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට වටෙ ලබ්බවල් හදන්න කලින් කොලබ ට්‍රැෆික් එක නැති කරල ආර්තිකේ හදාගත්තනම් හරි . නැතුව ඕව් හදන්න සල්ලි කොහෙන්ද .
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අම්මෝ ගෝඨ දිනන්නත් කලින් මුන් ප්ලෑන් කොරනව සල්ලි ටික කරකොවන්න. හොදයි හොදයි.:rolleyes:

    funny thing is that Accountants are planning roads....:lol::lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඌරු වරිගේ වන්නිය;24796926 said:
    අනිත් එව්න් බයිලා ගහද්දි, මෙහෙම පොසිටිව් ප්ලෑන් එකක්හරි මුන්ට තියෙනවා...

    :yes::yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    funny thing is that Accountants are planning roads....:lol::lol::lol::lol:

    දැන් මේක plan කරල හදන්නත් පටන් අරන්ද?? මට පේන්නෙ නම් ආර්ථිකමය වශයෙනුත් බලල කරපු යෝජනාවක් විතරයි. යෝජනාවක් කරන්න පුලුවන් ඒ අදාල ශේස්ත්‍රයේ අයට විතරද??
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් මේක plan කරල හදන්නත් පටන් අරන්ද?? මට පේන්නෙ නම් ආර්ථිකමය වශයෙනුත් බලල කරපු යෝජනාවක් විතරයි. යෝජනාවක් කරන්න පුලුවන් ඒ අදාල ශේස්ත්‍රයේ අයට විතරද??
    Poddak Kiyawapan...

    Initiating Idea is OK. But what he talks about is a Concept which need initial feasibility which has to be done by planners with a proper business case and approx cost.
    Next stage is feasibility and high level design done by engineers
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රටේ ප්‍රධාන නගර ටික වරාය ටික ආර්ථික මධ්‍යස්ථාන ටික සම්බන්ධ වෙන්න එපැයි නැතුව නිකන් ඉලිප්සයක් ඇඳලා හරියනවද මම අහන්නේ.

    People evaluate anything considering facts they have.
    Truth is WE have less facts to analyse compared to professionals :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    රටේ ප්‍රධාන නගර ටික වරාය ටික ආර්ථික මධ්‍යස්ථාන ටික සම්බන්ධ වෙන්න එපැයි නැතුව නිකන් ඉලිප්සයක් ඇඳලා හරියනවද මම අහන්නේ.

    එහෙම කියන්න එපා.. මහින්දගේ ප්ලෑන් එකක් නම් විල්පත්තුවට එක්ස්ප්‍රස් වේ එකක් හැදුවත් බයියන්ට වැරැද්දක් පෙන්නේ නෑ..

    ඒවාට යන සල්ලි රිකවර් කරගන්න විදියක් ඕනේම නෑ.. උන්ගේ ගොට්ටො ටික නම් දියුනු වෙයි හොදට කොමිස් ගහලා.. අන්තිමේ ඒකත් රනිලා විකුනලා දායි.. ඌට ඇයි ඒකෙන් කොමිස් ගහන්න පුලුවන්නේ..

    මේ විහිලු අපේ ලමයින්ටත් බලන්න වෙන්නෙ අපි මේ පින්ගුත්තරයෝ ටික එලෙව්වේ නැත්තම්.. :no::no::no:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක ගැහුවා නම් ගොඩේ ගොඩ හැබැයි කණු උඩ ඉදි කරන්න ඔනේ පස් කදු පුරවන්නේ නැතුව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    People evaluate anything considering facts they have.
    Truth is WE have less facts to analyse compared to professionals :D
    දැනට තියෙන ප්ලෑන් එක හොඳයි මේකට වඩා :yes: ඒක හදල තියෙන්නෙ ප්‍රොෆෙෂනල් කට්ටිය නෙ.

    මේකේ වවුනියාවේ ඉඳන් මහියංගනේට හයිවේ එකක් හදල තියෙන්නෙ වැද්දන්ට වවුනියාව සති පොලට පැණි ගෙනියන්න වෙන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම කියන්න එපා.. මහින්දගේ ප්ලෑන් එකක් නම් විල්පත්තුවට එක්ස්ප්‍රස් වේ එකක් හැදුවත් බයියන්ට වැරැද්දක් පෙන්නේ නෑ..

    ඒවාට යන සල්ලි රිකවර් කරගන්න විදියක් ඕනේම නෑ.. උන්ගේ ගොට්ටො ටික නම් දියුනු වෙයි හොදට කොමිස් ගහලා.. අන්තිමේ ඒකත් රනිලා විකුනලා දායි.. ඌට ඇයි ඒකෙන් කොමිස් ගහන්න පුලුවන්නේ..

    මේ විහිලු අපේ ලමයින්ටත් බලන්න වෙන්නෙ අපි මේ පින්ගුත්තරයෝ ටික එලෙව්වේ නැත්තම්.. :no::no::no:
    මේවා හැදෙන්නේ නෑ එක එක මිනිස්සු හිතුමනාපෙට සිතියන් ඇන්දට. දැන් තියෙන ටික හදාගත්තෙත් කොච්චර තටමලද මෙහෙම හයිවේ ගහන්න පුළුවන් නං බැරිය.

    අනික දැනටම එකක් හදාගෙන යනව නෙ කුරුනෑගලට ඒක මේකේ දාල නෑ මේ මනුස්සය ඒක දන්නේ නැද්ද මන්ද :baffled:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ලංකාව භෞතිකව දියුනු කරන්න එච්චර අමාරු නෑ..
    මෙ විදිහට එක්ස්ප්‍රස් වේ ටික හදල.. කෝච්චි ටික සෑහෙන තරම් electrified කරල..
    කැළණිවැලි එක හොදට හදල රත්නපුරටම.. කොලඹ ඇතුලෙ LRT එකක් දාල ගත්ත නම්..
    මම හිතන්නෙ Transport නම් පට්ටම හොද වෙයි.. තව ඕනෙ නම් රට ඇතුලෙ Airport ටික
    ගොඩ දාල අභ්‍යන්තර ගුවන් ගමන් ඇති කරන්න ත් පුලුවනන්..

    ඒට් මලාට ඕව වෙන්නෙ නෑ මෙහෙ නම් මේ යන විදිහට..

    ඔච්චර ඉක්මනට රට සංවර්ධනය උනොත් දේශ්පාලන කාක්කො විනාස වෙලා යනව

    රට දුත්පත් වෙලා මිනිස්සු අසරන වෙන තරමට දේශපාලකයො ගොඩ..

    අනිත් එක අපේ මානව සම්පත හැටියට මේ තියන විදිහත් හොදයි කියල හිතෙනව..

    මොකද අපේ මානව සම්පත තාම ලෑස්ති නෑ මෙච්චර දියුනුවකට..

    මොකද අපේ උන් එච්චරම ගොබ්බයි..

    දේශපාලකයොන්ගෙ උවමනා වලට මිනිස්සු දුවනව...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේ දැනට යෝජනා වෙලා තියෙන එක හොඳයි ඔය පැණි වලල්ලට වඩා :yes: දඹුල්ල ඉඳන් පොලොන්නරුව හරහා මඩකලපුව සම්බන්ධ කරා නං වැඩේ සම්පුර්ණයි

    8815744_orig.jpg
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මෙන්න මේ දැනට යෝජනා වෙලා තියෙන එක හොඳයි ඔය පැණි වලල්ලට වඩා :yes: දඹුල්ල ඉඳන් පොලොන්නරුව හරහා මඩකලපුව සම්බන්ධ කරා නං වැඩේ සම්පුර්ණයි

    8815744_orig.jpg

    trincomalee වලට මොකටද බන් highway හදන්නේ? සාමාන්‍ය පාරවලුත් highway වගේ නේ. මේ එකට වඩා වට රවුම් highway එක කොච්චර හොඳද :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    මම නම් කියන්නේ අජිත් නිවාඩ් කියන විදිහ හොදයි කියලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    trincomalee වලට මොකටද බන් highway හදන්නේ? සාමාන්‍ය පාරවලුත් highway වගේ නේ. මේ එකට වඩා වට රවුම් highway එක කොච්චර හොඳද :yes:

    habaranen eha high way wage tamai :yes:...hariyeta giyoth colombo indan 5 hrs
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    trincomalee වලට මොකටද බන් highway හදන්නේ? සාමාන්‍ය පාරවලුත් highway වගේ නේ. මේ එකට වඩා වට රවුම් highway එක කොච්චර හොඳද :yes:

    මෙකෙත් වරදක් නැහැ බං, කොළඕ ඇතුලෙත් ඔය මාලඕ-කොටුව , මොරටුව- කොටුව LRT එක ආවනම් ඉක්මනින්ම වැඩේ ගොඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    trincomalee වලට මොකටද බන් highway හදන්නේ? සාමාන්‍ය පාරවලුත් highway වගේ නේ. මේ එකට වඩා වට රවුම් highway එක කොච්චර හොඳද :yes:
    ත්‍රිකුණාමලේ වරායක් තියෙන හින්ද වෙන්න ඇති :yes:

    මැදවච්චියයි මොනරාගලයි සම්බන්ධ කරලා කාට යන්නද. අඩුමගානේ දඹුල්ල ආර්ථික මධ්‍යස්තානේ වත් සම්බන්ධ වෙන්න එපැයි එහෙමත් නෑ වෙන කොහෙද කැලයක් මැදින් යන්නේ.