ලංකාව භෞතිකව දියුනු කරන්න එච්චර අමාරු නෑ..
මෙ විදිහට එක්ස්ප්‍රස් වේ ටික හදල.. කෝච්චි ටික සෑහෙන තරම් electrified කරල..
කැළණිවැලි එක හොදට හදල රත්නපුරටම.. කොලඹ ඇතුලෙ LRT එකක් දාල ගත්ත නම්..
මම හිතන්නෙ Transport නම් පට්ටම හොද වෙයි.. තව ඕනෙ නම් රට ඇතුලෙ Airport ටික
ගොඩ දාල අභ්‍යන්තර ගුවන් ගමන් ඇති කරන්න ත් පුලුවනන්..
ඒට් මලාට ඕව වෙන්නෙ නෑ මෙහෙ නම් මේ යන විදිහට..
ඔච්චර ඉක්මනට රට සංවර්ධනය උනොත් දේශ්පාලන කාක්කො විනාස වෙලා යනව
රට දුත්පත් වෙලා මිනිස්සු අසරන වෙන තරමට දේශපාලකයො ගොඩ..
අනිත් එක අපේ මානව සම්පත හැටියට මේ තියන විදිහත් හොදයි කියල හිතෙනව..
මොකද අපේ මානව සම්පත තාම ලෑස්ති නෑ මෙච්චර දියුනුවකට..
මොකද අපේ උන් එච්චරම ගොබ්බයි..
දේශපාලකයොන්ගෙ උවමනා වලට මිනිස්සු දුවනව...