බෝරා _ Bohora

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බෝරා_Bohora

    මම මේ කවි ටික ලිව්වෙ දැනට ගොඩක් දවසකට කලින්, මම හවසට ගෙදර යන්නේ ගොඩක් දුරට මාතර ට්‍රේන් එකේ, ඉතින් මම වෙනදා වගේම මාතර ට්‍රේන් එකට සෙට් වෙන්න මරදානට එනකොට පරක්කු වෙලා යන සමුද්‍රේ සෙට් උනා, ඉතින් ජනේලයක් අයිනේ වාඩි වෙලා බම්බලපිටිය හරියට යනකොට මාතර ට්‍රේන් එකේ යන තරම් කළුවර වැටිලා නැහැ, අන්න එතකොට තමයි මම මේ සීන් එක දැක්කේ. ඒ වෙලාවේ ආව සිතුවිලි කවි කරලා ෆොන් එකේ සෙව් කරගත්තා මිසක් එලකිරියේ පොස්ට් කරගන්න වෙලාවක් සෙට් උනේ නැහැ.

    කොහොම හරි ඔන්න අද මම ඒක පොස්ට් කරා, ටිකක් පරණ ස්ටෝරියක්, ඒ උනුසුමේම දාගන්න තිබ්බනම් තමයි හොද, එත් කොහොම කොහොම හරි වැඩේ මිස් උනා. වෙලාවක් තියෙනවනම් බලලා කමෙන්ට් එකක් දෙන්න. සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාටුව.

    මෙය හුදෙක් කවි රචනාවක්ම පමණක් බව කරුණාවෙන් සලකන්න. වෙනත් ස්ථාන වල පලකිරීමෙන් වලකින්න. සියළු නම් ගම් මනංකල්පිතයි.

    bc6e2420-f319-49e0-824f-b90d98c0af06.jpg


    යන්නට ගෙදර මම එන විට ............. මාතරට
    නැග්ගා ලේට් වී යන අද මම ........... සමුදුරට
    දුම්රිය ඇදෙන විට බම්බා ............. නැවතුමට
    දුටුවෙමි හම්බ වාඩිය මගේ ඇස් ......... දෙකට

    කියමින් මහා සමුළුව ලෙස උන් .......... බොරා
    තියනට අපේ රට ගත්තේ ඇයි ........... තෝරා
    උන්ගේ බලය ටික ටික එන විට ......... මෝරා
    යයිදෝ උනුත් හිසමතටම අපේ ........... පහරා

    හැම හිස් ඉඩමකම ලොකු ටෙන්ට් ..... වදින්නේ
    ඇයි මේ රටට උන් මෙච්චර ......... ඇදෙන්නේ
    මොනවා වෙන්න යනවද නැහැ ..... හැඟෙන්නේ
    හිතටත් මාගේ ලොකු භයකුයි ....... දැනෙන්නේ

    තුන්සීයයකට වැඩි පිරිසක් වල ........... පල්ලේ
    මතකෙට එනකොටත් අපෙ හදවත ..... හෙල්ලේ
    බලනටවත් නොදී උන් දෙස එක ........ එල්ලේ
    නීතියේ දෙවඟනත් උන් නටවති ......... අල්ලේ

    තෙවරක් බුදුන් වැඩි සිංහල අපගේ ........... රට
    දැක දැක් මේවා වහගෙන ඉන්නවද ......... කට
    සිංහල උන්ම සිංහලයට කපන ............ කොට
    එක එක වෙලාවට හම්බයෝ ගහයි ......... ගැට

    කාලා ඉතුරු වෙන දංකුඩ ටික ............. අහර
    හරවනවාලු එවා වලටම .............. පොහොර
    ඒවා නොදී කුණු ලොරියට වෙත ........... භාර
    කරනද හදන්නේ කැලයත් ............... සංහාර

    සිටිනා බදුදීන් තිරිසන් සතා ............... දෙපා
    එච්චර කියද්දිත් ඌ ගස් දැමුවා ............ කපා
    ආවත් උබලා අපි හට බොරු සෙනෙහේ ... පපා
    සිහරජ කැලෑවට නම් අත තියනු ........... එපා

    ගැසුවොත් තොරණ් අපි තෙමඟුල සිහි ... කරලා
    වහනට දෙයිද එක පාරක් වට ........... කරලා
    මේ වගේ පඹ පොන්න උන්දලා පත් .... කරලා
    අන්තිම කෙල නොදා උන් අපිටම ....... ඇරලා

    වෙනසට අපිත් පඹයෙක් පත් කර ....... ගත්තා
    සපෝර්ට් එකට පොන්නයෙකුත් ....... දාගත්තා
    ලොකු පුටු වලට පිම්පියෝ රැල පැන .... ගත්තා
    වෙනසක් සොයා ගොස් ඇති දැන් ... ඇනගත්තා

    හැඟුමක් නැතිව රට ජාතිය ගැන .......... හිතට
    උන් කෙල හලයි රජ වී ඉන්නත් ........ හෙටට
    බල ලෝභයෙන් වී අපේ ලොක්කන් ..... නිවට
    දන්නේ නැහැලු ෂොට් එක දෙන තුරු .... හිසට

    බේරා ගන්න නම් අපේ මේ රට ........... මාතු
    හොයලා වැඩක් නැහැ තවදුරටත් ......... හේතු
    ඉරනට නොදී මින් මතු මේ රට ............ කීතු
    පන්නා දමමු අපි මේ පොන්නයෝ ......... ධාතු


    ටික කාලෙක ඉදන් මම වැඩිපුර 18+ කවි පන්ති කිරියේ පොස්ට් කලා. ඔයාල විශ්වාස කරත් නොකරත් එවා 100%ක්ම මගේ සවයං නිර්මාණ. එත් සමහර සුනඛ පුත්‍රයෝ ඒවා කොපි කරලා එයාලගෙම බ්ලොග් වල ගොඩක් කලින් දාපු වෙන ත්‍රෙඩ් එඩිට් කරලා එයාලා ලියපුවා වගේ හරි උජාරුවෙන් පොස්ට් කරලා තිබ්බා, ඒ කොහොම උනත් ඒ අය ඒවා කොපි කරේ මගෙන් කියලා එයාලගේ හෘද සක්ෂිය දන්නවා. ඒ නිසා පහලින් දාලා තියෙන කවි ත්‍රෙඩ් සහ කවි කමෙන්ට් කොහෝ කව්රු දාලා තිබුනත් එවා එලකිරි.කොම් එකේ chathupatiyaගෙන් කොපි කරලා ගත්තුවා බව අමතක කරන්න එපා.

    ගොඩක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම ලියපු 18+ කවි පන්ති සහ වෙනත් අයගේ ත්‍රෙඩ් වල මම දාපු කවි කමෙන්ට්ස් මම පහලින් දානවා, සමහර විට මේ හැම එකක්ම ඔයාලා බලලත් ඇති, නොබලපුවත් ඇති, වෙලාවක් තියෙනවනම් බලලා කමෙන්ට් දන්නකෝ . .

    මේ හැම කවි පන්තියකම ලින්ක් එක මෙතන තියෙනවා, අදාල නම ක්ලික් කරලා කවි පන්තිය මතුකර ගන්න. . .


    arrow-gold-green-down-2.gif



    Coastal Line 18++ කවි Part 02
    comsoon2_e0.gif


    අපි බැන්දා
    comsoon2_e0.gif


    ගංඟා අක්කා
    comsoon2_e0.gif


    මන්ත්‍රිණී 18++

    Coastal Line 18++ කවි Part 01

    Dishney Rajapaksha

    පැණි_සව් 18 +++

    Kasada Dekak

    Pitipassata

    අක්කගේ පපු ප්‍රදේශය

    CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ...

    First TIME!! මුල්ම සැරේ... ;)

    උදාරිට ගෞරව උපාධියක්

    කෙල්ල එක්ක දැයට කිරැළ

    EK Married Club-8

    තවත් පෙම්_කතාවක් . . .

    උදේ පාන්දර 18+

    රෝසි නංඟී කවි

    සොරි ටීචර්

    CBR_කවි_Part_3

    Katharagama~කතරගම

    CBR_කවි_Part_2

    CBR_කවි_Part_1
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    :cool::cool::cool: පට්ට මචන්...පට්ට...සුපිරියි ඈ....ඔය මගුල නිසා බම්බලපිටියෙන් බැස්සම බස් එකක නගින්නත් ගාලු පාරට යන්න උනා