AudioBooks අහමු

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පිස්සුද බන් මම ඕක ඩවුන්ලෝඩ් කර ගත්තනෙ. කිසිම අවුලක් නෑ. 1.7 GB විතර තියනවා.

    එතකොට මොකද්ද බං අවුල..උට හෙල්ප් එකක් දීපන් අහලා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එතකොට මොකද්ද බං අවුල..උට හෙල්ප් එකක් දීපන් අහලා

    Tnx machan.. help ekata..
    Mata down karaganna beri una eth uba gaththa uthsayata godak pin machan.
    Rep+++
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ela ela math gaththa machan
    uba pay karanne monthly da naththan annual da?
    mama monthly eka gattha.
    annual eka ganna eka labai wage.
    monthly $14.95
    annual eke first year eka $119k da koheda
    2nd year indan $149

    monthly aran thiyenne bn, annual eke podi wasiyak thiyenawa etharam eka para denawata wada meka lesi neda?

    samahara masawala paya 5kata wada ahalama na ethakota aluth credit eka aparade.. monthly gewanna amarunam customer service 24/7 chat aragena kiyanna me service eke gana apita tikak daranna amarui mokada ekata karanna puluwan kiyala...eyala subscription eka hadala denawa masa dekakata parak credit ekak ena widiyata...ethakota apita puluwan credit nathi mase kiyawala iwara karapu book ekak return karala aluth ekak ganna ...ethanadi ithin apita salli ithuru kara ganna puluwan...
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    https://imgur.com/VwEpyUd

    Snowden අපි මුලිම්ම දකින්නේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු Film එක හරහා (https://yts.lt/movie/snowden-2016). 2008 2007 කාලේ මුළු ලෝකෙම අවදානය දිනාගනිමින් පුවන් මවපු චරිතයක් වෙනවා, ඒ ඔහු විසින් මුල්වරට කරන හෙළි දරව්වක් මුල්කරගෙන.

    Snowden තමන්ගේ සේවය National Security Agency (NSA), Central Intelligence Agency (CIA) ඒවගේම subcontract විදියට dell intel ආයතන වලටත් ඔහුගේ සේවය ලබලා දෙවනව Computer security consultant කෙනෙකු විදියට. (ඔහුගේ ක්‍රියාවන් මිටවඩා බරපතලයි). කාලයක් ගත වෙද්දී ඔහුට තේරෙනවා NSA CIA ආයතන මානව හිමිකම් කඩකරමින් මිනිසුන්ගේ තොරතුව රහසේ එකතුකරභව.

    මේ තොරතුර එකතු කරගන්න විදි ඔයා film එකේදී දකින්න ඇති. ගොඩක් වෙලාවට sleep mood තියෙන පරිගණයක(අන්තර්ජාලයට සම්බන්ද) microphone webcam හරහා පවා රහසිගතව ක්‍රියාත්මක කරමින් තොරතුරු ලබා ගැනීමට Snowden නිර්මාණය කරනලද පද්ධති යොදාගැනෙනවා.

    ඒවගේම මුළු ලෝකේ පුරා දුරකථන සංවාද පටිගත කරන්න පවා මේ පද්ධති ඇති දක්ෂය. Snowden මෙක්‍රියව සමස්ත ලෝකයට කරන අපහාසයක් සහ ඔවුන්ගේ ජීවිත හැලුවට ලක්කිරීමක් විදියට දැකලා. ලෝකයට මේ පිළිබද හෙළි දරව් කරනවා.

    ගිය මාසේ 17 ඔහු විසින් රචිත Permanent Record එළිදැක්වෙනවා, මෙවෙද්දී පොත උණු කැවුම් වගේ විකිනෙනවා, ඔයාලාට කියන්න ඕන වුනෙත් මේ පොත ගැන. මේ පොත kindle version එක අරගෙන කියවන ගමන් තමා හිතුනේ උබලටත් මේක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් Cyberspace විජ්ජාවන් ගැන උනදුවක් දක්වන කෙනෙකුට මේ පොත ගොඩක් වැදගත් වේවි. මොකද Snowden, leaked කරන්නේ highly classified information. ඒවත් එසේමෙසේ ආයතනවල නෙවෙයි.

    https://imgur.com/S7EkZkL

    Audiobook from Audible: https://amzn.to/2opCnqF
    Kindle version: https://amzn.to/2nKG61N
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    monthly aran thiyenne bn, annual eke podi wasiyak thiyenawa etharam eka para denawata wada meka lesi neda?

    samahara masawala paya 5kata wada ahalama na ethakota aluth credit eka aparade.. monthly gewanna amarunam customer service 24/7 chat aragena kiyanna me service eke gana apita tikak daranna amarui mokada ekata karanna puluwan kiyala...eyala subscription eka hadala denawa masa dekakata parak credit ekak ena widiyata...ethakota apita puluwan credit nathi mase kiyawala iwara karapu book ekak return karala aluth ekak ganna ...ethanadi ithin apita salli ithuru kara ganna puluwan...

    ow neh, ela ela
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    1 credit for one book. - 2700. ?? WTF
    A kiyanne maaseta eka pothak

    Credit එක හරියට තෙරුම් ගන්න...එක පොතක් ගන්න පුලුවන් Credit එකකට..හැබයි ඔයට එ පොත එපානම්..return කරලා අයෙම එකක් ගන්න පුලුවන්. ඔයට ඕනතරම් පොත් අහන්න පුලුවන් ඔය විදියට. ඊට අමතර මාරු කරන්න බැරි documentry වගේ පොත් දෙකක් free ගන්න පුලුවන් හැම මාසෙකම..