Lankans Living in Australia

Emios

Well-known member
  • Dec 10, 2009
    74,271
    66,694
    113
    සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද මචන්?? :confused:

    Simple,Buy a luxury house a car you wish and goto spa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    සල්ලි තිබුනාම ලංකාව හොද වෙන්නෙ හෝ හොද කර ගන්නෙ කොහොමද මචන්?? :confused:

    Lankawe innekota umbeta tiyena prashna monewade? Salli tibboth e prashna wisedenewada? Uththare umba langa :baffled:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28

    Lankawe oya company owners la lanakwa wadake na kiyala migrate karanawada na ne ? anna a wage

    un ratawal wala yanne enjoy karanna

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ලංකාවේ overall living standard එක මදි මචන්. හොද ගෙයක් අරන් කාර් එකක් ගත්තයි කියලා ඒ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙන්නෙ නෑ මචන්. පොඩි එකෙක්ට හිතේ සැකයක් නැතුව ඇපල් ගෙඩියක්, මිදි ටිකක් දෙන්න විදිහක් නෑ. පාරට බැස්සොත් ට්‍රැෆික් එක. :(
     
    ඒ වුනාට මචන් උබ Ikman එකේ වගේ බැලුවොත් දකී, කෝට් තුනේ හතරේ ගෙවල් හදපු එවුන් ගෙවල් විකුනලා දාලා පදිංචියටම රට යනවා. :rolleyes:

    V12iR7A.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    ලංකාවේ overall living standard එක මදි මචන්. හොද ගෙයක් අරන් කාර් එකක් ගත්තයි කියලා ඒ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙන්නෙ නෑ මචන්. පොඩි එකෙක්ට හිතේ සැකයක් නැතුව ඇපල් ගෙඩියක්, මිදි ටිකක් දෙන්න විදිහක් නෑ. පාරට බැස්සොත් ට්‍රැෆික් එක. :(

    Money can solve these problems... :cool:..plus are there countries without traffic?
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ඒ වුනාට මචන් උබ Ikman එකේ වගේ බැලුවොත් දකී, කෝට් තුනේ හතරේ ගෙවල් හදපු එවුන් ගෙවල් විකුනලා දාලා පදිංචියටම රට යනවා. :rolleyes:

    V12iR7A.png

    dan bung ara mage yaluwa kiyapu ekath ochara thama, habaiyi ochara newe 13-15 million withara thibaa geya wikunala giyee, eka price eka wadi colombo kittuwa nisaa :confused:

    but balapan dan unta PR set wenne nahi nisa and unge professional career eka winsa una nisa un duk wenawa. Lamaiyi ge life ekata kiyala giyata unta ehe podi un hadena widiyatath asa na lu :no:

    mehamaiyi ithin luck ekath ona dewal hari yanna. u surangana loka wala indapu nisa thama disappoint wela inne

    issara giyapu unta oya prashana adui bung. 2016n passe student visa giya godak unta henama amarui

    mekaiyi ubala asa de karanna ithin, gihilla balanna , habaiyi loku hopes nam thiyagena yanna epa bro :no:

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ලංකාවේ overall living standard එක මදි මචන්. හොද ගෙයක් අරන් කාර් එකක් ගත්තයි කියලා ඒ ප්‍රශ්නවලට විසදුමක් ලැබෙන්නෙ නෑ මචන්. පොඩි එකෙක්ට හිතේ සැකයක් නැතුව ඇපල් ගෙඩියක්, මිදි ටිකක් දෙන්න විදිහක් නෑ. පාරට බැස්සොත් ට්‍රැෆික් එක. :(

    onna meka balapanko poison na kiyala ubala kiuwata, ehe supiri foods newe bung thiyanne , godake unta cancer

    Global cancer rates: both sexes

    https://www.wcrf.org/dietandcancer/cancer-trends/data-cancer-frequency-country

    Rank Country Age-standardised rate per 100,000
    1 Australia 468.0
    2 New Zealand 438.1
    3 Ireland 373.7
    4 Hungary 368.1
    5 US 352.2
    6 Belgium 345.8
    7 France (metropolitan) 344.1
    8 Denmark 340.4
    9 Norway 337.8
    10 Netherlands 334.1
    11 Canada 334.0
    12 New Caledonia (France) 324.2
    13 UK 319.2
    14 South Korea 313.5
    15 Germany 313.1
    16 Switzerland 311.0
    17 Luxembourg 309.3
    18 Serbia 307.9
    19 Slovenia 304.9
    20 Latvia 302.2

    Lankawa top 100 wath na <3
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    dan bung ara mage yaluwa kiyapu ekath ochara thama, habaiyi ochara newe 13-15 million withara thibaa geya wikunala giyee, eka price eka wadi colombo kittuwa nisaa :confused:

    but balapan dan unta PR set wenne nahi nisa and unge professional career eka winsa una nisa un duk wenawa. Lamaiyi ge life ekata kiyala giyata unta ehe podi un hadena widiyatath asa na lu :no:

    mehamaiyi ithin luck ekath ona dewal hari yanna. u surangana loka wala indapu nisa thama disappoint wela inne

    issara giyapu unta oya prashana adui bung. 2016n passe student visa giya godak unta henama amarui

    mekaiyi ubala asa de karanna ithin, gihilla balanna , habaiyi loku hopes nam thiyagena yanna epa bro :no:

    Pr dala enna ona nathnam fuck
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    onna meka balapanko poison na kiyala ubala kiuwata, ehe supiri foods newe bung thiyanne , godake unta cancer

    Global cancer rates: both sexes

    https://www.wcrf.org/dietandcancer/cancer-trends/data-cancer-frequency-country

    Rank Country Age-standardised rate per 100,000
    1 Australia 468.0
    2 New Zealand 438.1
    3 Ireland 373.7
    4 Hungary 368.1
    5 US 352.2
    6 Belgium 345.8
    7 France (metropolitan) 344.1
    8 Denmark 340.4
    9 Norway 337.8
    10 Netherlands 334.1
    11 Canada 334.0
    12 New Caledonia (France) 324.2
    13 UK 319.2
    14 South Korea 313.5
    15 Germany 313.1
    16 Switzerland 311.0
    17 Luxembourg 309.3
    18 Serbia 307.9
    19 Slovenia 304.9
    20 Latvia 302.2

    Lankawa top 100 wath na <3

    Oya Melanoma ban....skin cancer....brown skin ekata oka enne na.....