Grand Analyze of Election 2020

PadArt

Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama

    Result

    Gota = 5M (2018 election)
    Sajith = 3.7M (2018 election)
    Anura = 0.8M (2018 election)
    TNA = 0.4M (separated from unp some areas 2018)
    SLMC = 0.1M same as TNA
    Rishard = 0.1M same as TNA
    Freedom party = 1.5M (2018 election)
    No option = 1M (approx)

    Total Votes = 12.6M

    Gota + Freedom party 75% = 6.125M (48.6%)
    Sajith with minority + freedom party 25% = 4.675M (37.1%)
    No option or wikalpaya = 1M (7.9%)
    Anura = 0.8M (6.3%)

    2nd Vote Calculation

    Anura and No option = 1.8M x 75% to sajith as 2nd option = 1.35M
    If Nil to Gota = 0

    New Total

    Gota = 6.125M
    Sajith = 6.025M

    ;)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,655
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    finish.jpg
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Gotage chanda kadanna kiyala wikalpa dana eken paaduwa UNP ekata
    mokada gotage sinhala chanda laksha 50 ehemma tiyanawa
    eth UNP sinhala chanda tika yanne wikalpayata or anurata.
    UNP ekata une un kapapu wale unma watuna eka.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    Based on assumptions? Give us the facts

    based on 2018,2015,2015 parliamentary elections.
    man hitanne chanda gaana wadi wela naha lankawe 2015 lekanayama thama.
    No option ekatai wikalpayatayi yana chanda gaana thawa aduwei assumption welata wada.
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මේ මම කරපු එකක් :P මේවා දාන්න හොඳ නෑ බම්ප් වෙනවා ප්‍රතිපල ආවට පස්සේ කමක් නෑ ඔන්න ඔහෙ දාමු

    ZrTA0Qg.png

    matanam hitanne 50% ganna bari wei wage.
    eth total eken gota yantam goda dagani
    6.2 ‘M kohomahari daganna puluwan wei gotata
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    matanam hitanne 50% ganna bari wei wage.
    eth total eken gota yantam goda dagani
    6.2 ‘M kohomahari daganna puluwan wei gotata
    ඔව් කියන්න බෑ විකල්පේ + ජවිපෙ කඩන චන්ද ගාන අනුව තමා :yes:
    හැබැයි ගෝටයි සජිතුයි අතරෙ ලොකු ගැප් එකක් නං තියෙනව ඒක වෙනස් වෙන එකක් නෑ
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඔව් කියන්න බෑ විකල්පේ + ජවිපෙ කඩන චන්ද ගාන අනුව තමා :yes:
    හැබැයි ගෝටයි සජිතුයි අතරෙ ලොකු ගැප් එකක් නං තියෙනව ඒක වෙනස් වෙන එකක් නෑ

    ow gap eka nam tiyanawa
    gotata aniwa sirage support eka onamai
    gotage2018 chanda gana adu wenne naha
    sajiyage 2018 chanda ganath aduwenne na
    2018 chande nodapu aya danawa chande wikalpetai anuratai
    ekath aulak na egollange 2 nd option eka tama sajithta watena eka adu kerenna ona
    JVP eke dan kiyawana widihatanam genuine jeppa unp ekata gahanne nam na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow gap eka nam tiyanawa
    gotata aniwa sirage support eka onamai
    gotage2018 chanda gana adu wenne naha
    sajiyage 2018 chanda ganath aduwenne na
    2018 chande nodapu aya danawa chande wikalpetai anuratai
    ekath aulak na egollange 2 nd option eka tama sajithta watena eka adu kerenna ona
    JVP eke dan kiyawana widihatanam genuine jeppa unp ekata gahanne nam na.
    කවුරුහරි අපේ දෙවැනි මනාපේ අහවලාට ගහන්න කියල ලොකු කැම්පේන් එකක් කරොත් මිසක් ලංකාවේ මිනිස්සු දෙවැනි මනාපේ ගහන්නේ නෑ. ඕනේ නං සීයට දහයක් ගහයි ඒක මදි ලොකු වෙනසක් කරන්න.
     
    Last edited:

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    කවුරුහරි අපේ දෙවැනි මනාපේ අහවලාට ගහන්න කියල ලොකු කැම්පේන් එකක් කරොත් මිසක් ලංකාවේ මිනිස්සු දෙවැනි මනාපේ ගහන්නේ නෑ. ඕනේ නං සීයට දහයක් ගහයි ඒක මදි ලොකු වෙනසක් කරන්න.

    ow danata tiyana widihata gota dinanawa podi gap ekakin.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    යූ එන් පී ඡන්ද යම් ප්‍රමාණයක් මේපාර අනුරට යනව. උතුරේ දෙමළ අය මේ පාර ඡන්දෙ සිංහල අපේක්ෂකයන්ට නොදා ඉදිවි නැත්තන් වර්ජනය කරාවි. දෙවෙනි වටයකට යන්නැතුව ගෝඨා දිනාවි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේ මම කරපු එකක් :P මේවා දාන්න හොඳ නෑ බම්ප් වෙනවා ප්‍රතිපල ආවට පස්සේ කමක් නෑ ඔන්න ඔහෙ දාමු

    ZrTA0Qg.png

    නියම වැඩක්..... මගේ අදහසත් ඊට ළගින් යනවා... ගෝඨගෙ පර්සන්ටේජ් එක තව පොඩ්ඩක් වැඩි වෙයි.... 21+
    (You must spread some Reputation around before giving it to LazyLizard again.)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මම කරපු එකක් :P මේවා දාන්න හොඳ නෑ බම්ප් වෙනවා ප්‍රතිපල ආවට පස්සේ කමක් නෑ ඔන්න ඔහෙ දාමු

    ZrTA0Qg.png

    :shocked:
    බලාගෙන ගියහම කටුස්ස හෙන දේශපාලන ජීවියෙක්නෙ :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියම වැඩක්..... මගේ අදහසත් ඊට ළගින් යනවා... ගෝඨගෙ පර්සන්ටේජ් එක තව පොඩ්ඩක් වැඩි වෙයි.... 21+
    (You must spread some Reputation around before giving it to LazyLizard again.)
    ගෝටට පුලුවන්තරන් අවාසි විදිහට දැම්මේ :yes: හරිනං තව වැඩිවෙන්න ඕනේ තමා