ගෝටට පුලුවන්තරන් අවාසි විදිහට දැම්මේහරිනං තව වැඩිවෙන්න ඕනේ තමා
මට හිතුණා...
උදාහරණයකට ගත්තෝත් පොදුජන පෙරමුණට ලැබිච්චි චන්ද 100%ම ගෝඨට යනවා... ඒක අඩුවෙන්න තරම් දෙයක් මේ කෙටි කාලයේ වුණේ නෑ.... අනිත් එක නිදහස් පක්‍ෂයට ලැබිච්චි චන්ද ටිකත් ගෙඩිය පිටින්ම ගෝඨට යනවා... ඒ වගේම යුඇන්පියට චන්ද පාවිච්චි කරපු ගොඩක් තරුණ එවුන්ගෙන් යම් ප‍්‍රතිශතයක් ගෝඨට එනවා... තවත් ටිකක් විකල්පයට යනවා.... එහෙම බලපුවම ගෝඨගේ ප‍්‍රතිශතය තවත් වැඩිවෙනවා....