PERIOD DELAY

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මචන්ල ඔය හනිමුන් යන දවස් වලට එහෙම මෙන්සස් සෙට් වෙනකොට මොකද්ද පෙත්තක් දෙනව නෙද ඩිලෙ වෙන්ඩ. මොකද්ද ඒ පෙත්ත බන්?

    ඒක ගන්ඩ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ඕනෙද? ඔවර් ද කවුන්ටර් දෙනවද?

    මොනව හරි සයිඩ් එෆෙක්ට් තියෙද බන් ඕවගෙ
    ?
    පොඩි ට්‍රිප් එකක් යනව ෆමිලි ට්‍රිපක්. වයිෆ්ට ඒ දවස් වලට මෙන්සස් සෙට් වෙනව. එන්ජොයි කරන්ඩ බැනේ බන් අමරුකන් තියන් එකයි.
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන්ල ඔය හනිමුන් යන දවස් වලට එහෙම මෙන්සස් සෙට් වෙනකොට මොකද්ද පෙත්තක් දෙනව නෙද ඩිලෙ වෙන්ඩ. මොකද්ද ඒ පෙත්ත බන්?

    ඒක ගන්ඩ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ඕනෙද? ඔවර් ද කවුන්ටර් දෙනවද?

    මොනව හරි සයිඩ් එෆෙක්ට් තියෙද බන් ඕවගෙ
    ?
    පොඩි ට්‍රිප් එකක් යනව ෆමිලි ට්‍රිපක්. වයිෆ්ට ඒ දවස් වලට මෙන්සස් සෙට් වෙනව. එන්ජොයි කරන්ඩ බැනේ බන් අමරුකන් තියන් එකයි.

    mencus nathi daata trip palayanko paw nodee
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,589
    113
    Kadawatha, Sri Lanka
    eth mithuri eka hari yanne na ban. eka thiyenne pregnant wenne nathi wendane

    Evva thamai delay wenna ganne. Mithuri walata wadaa hodai Yasmin. Eke tablets 21k thiyenava. Trip eka yanna 2 weeks walata wage kalin bonna gaththa nam hari. Hema davasakama ekama time ekata wage thamai bonna oni. Eke tablet 21 iwara vunaama, 21 - 28 davas athulatha thamai periods enne.
    Yasmin ganna prescription oni ne. Side effects ne wage thamai. Eth kokatath VOG kenekta kiyala liyala ganna. :)
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    norethisterone 5mg, periods start wenna 3 days walata kalin denna (doc kenek or pharmacist gen dose eka ahanna wenava, irregular periods ayata 3times day dena nisa.) meka bona eka nathara karapu gaman aye hadenava.
    Bc pill eka gannavanam card eka iwara wenna kalin antih card eka patan gattath same thing :yes: