මචන්ල ඔය හනිමුන් යන දවස් වලට එහෙම මෙන්සස් සෙට් වෙනකොට මොකද්ද පෙත්තක් දෙනව නෙද ඩිලෙ වෙන්ඩ. මොකද්ද ඒ පෙත්ත බන්?
ඒක ගන්ඩ ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ඕනෙද? ඔවර් ද කවුන්ටර් දෙනවද?
මොනව හරි සයිඩ් එෆෙක්ට් තියෙද බන් ඕවගෙ
?
පොඩි ට්‍රිප් එකක් යනව ෆමිලි ට්‍රිපක්. වයිෆ්ට ඒ දවස් වලට මෙන්සස් සෙට් වෙනව. එන්ජොයි කරන්ඩ බැනේ බන් අමරුකන් තියන් එකයි.