කුළුබඩු export - Ebay selling

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවෙ තියනවා EU Certified food processing plants, එහෙම තැනකින් පැකේජින් කරගත්තා නම් හරි
    ගොඩක් තැන් තියනවා ඔය සමහර අය රට යවන්න කෑම පැක් කරගන්නවා ඒ වගේ තැන්වලට ගිහින්
    එතනට තියන සර්ටිෆිකේශන් එක නිසා ඒවට කස්ටම් කේස් වැටෙන්නෙ නැහැ
    හැබැයි ඒ වගේ තැනකින් කමර්ශලි රට යවන්න පැකේජ් කරලා දෙයිද දන්නෙ නැහැ
    නිකන් රට යන අයගෙ කෑම නම් එහෙම පැක් කරලා උන්ගෙ ලේබල් එක ගහල දෙනවා
    BUMP
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කවුරුවත් නැද්ද බං කුළුබඩු රට යවන උන් කිරියේ. එහෙම නැත්නම් ඉන්න උන් කියල දෙන්නේ නැද්ද ??
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කවුරුවත් නැද්ද බං කුළුබඩු රට යවන උන් කිරියේ. එහෙම නැත්නම් ඉන්න උන් කියල දෙන්නේ නැද්ද ??

    this godak eun lokuwata man araka karanawa meka karanawa kiyawa witharai eka gana ahuwama kiyanne thaniyama igana ganna man para penuwa kiyala.:lol::lol::lol:

    un kamathi na wena ekek ok karanawata eka thamai atha.
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    this godak eun lokuwata man araka karanawa meka karanawa kiyawa witharai eka gana ahuwama kiyanne thaniyama igana ganna man para penuwa kiyala.:lol::lol::lol:

    un kamathi na wena ekek ok karanawata eka thamai atha.

    ඇයි බං උන් එහෙම කරන්නේ?? තව එකෙක් පටන් ගත්ත කියල උන්ගේ බිස්නස් එකට පොඩිම තරමේ හරි අලාභයක් එන්්නේ නැහැනේ..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Europe UAS ratawala ape rate wage food regulation lesi ne, ape rate ona kunu godak wikunanna puluwan
    a ratawala food regulation sahenna strict. hodatama balalanawa
    DHL wage yawanna puluwan mama yaala tiyenava. cost eka wedi.