ෆ්රීලෑන්ස් ජොබ්ස්!
ඔන්න අද මට හොදම ෆ්රීලෑන්ස් ජොබ්ස් තියෙන නියම වෙබ්සයිට් එකක් හම්බ වුනා. ඒකෙ DevOps & Sysadmin Jobs, Programming Jobs, Design Jobs, Sales & Marketing Jobs ඕන එකක් තියෙනවා.
ඒකේ තියෙන ජොබ්ස් හොද වෙන්න හේතුව ඒක කරන්නෙ Basecamp (former name is 37Signals) එකෙන් සහ එකේ ජොබ් එකක් ඇඩ්වර්ටයිස් කරන්න කම්පැනි එකකින් $299ක් චාර්ජ් කරනවා. ඉතින් වැඩකට නැති සවුත්තු ජොබ්ස් ඒකෙ නෑ.
ජොබ් එකකට ඇප්ලයි කරන්න අපෙන් කීයක්වත් ගන්නෙ නෑ. ඒ වගේම අපිට කෙලින්ම අදාල කම්පැනි එකට ඇප්ලිකේෂන් එක යවන්න පුලුවන්.
වැඩේට හරියට බැස්සොත් ගොඩ යන්න පුළුවන් වෙයි.
මෙන්න එහෙනම් වෙබ්සයිට් එක: https://weworkremotely.com
අනික් අයටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න.
මගේ කලින් පෝස්ට්ස්:
ජීවිතය වෙනස් වේවි
http://www.elakiri.com/forum/showthread.php?t=1906007
උපදෙස් ටිකක්
http://www.elakiri.com/forum/showthread.php?p=24620093
ෆ්රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
Upwork ගොඩදාගමු!
http://www.elakiri.com/forum/showthread.php?p=24601982
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited: