බිස්නස් උපදෙස්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිස්නස් උපදෙස්

    බිස්නස් පටන් ගන්න අදහසක් තියෙන එළකිරි කොල්ලන්ට මගෙන් පුංචි උපදෙස් ටිකක් බොහොම කෙටියෙන්.

    1) මතකද පොඩි කාලේ වැටි වැටි බයිසිකල් පදින්න පුරුදු වෙච්ච විදිහ? එහෙම වැටිලා වැටිලා අන්තිමට බැලන්ස් එක හදාගත්ත වෙලාව? ඕනම බිස්නස් එකක් පටන් ගත්ත මුල් කාලෙත් ඒ වගේ තමයි. ටික කාලයක් ගියාම බිස්නස් එක කරන්න ඕන ආර්ට් එක තමන්ටම අහුවෙනවා. ඒක වෙන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම හරියට ඔලුවට වැටුනට පස්සේ ආයේ වැටෙන්නෙත් නෑ.

    2) ගොඩක් පෙනෙන්න තියෙන, ගොඩදෙනෙක් කරන බිස්නස් නෙමෙයි හැංගිච්ච, ගොඩදෙනෙක් නොකරන සහ ගොඩදෙනෙක්ට කරන්න අමාරු බිස්නස් එකක් කරන්න. උදාහරයක් විදිහට කිව්වොත් හංදියෙ සිල්ලර කඩයක් දාන්න නෙමෙයි ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්ස්ෆෝමර්ස් හදලා අපනයනය කරන්න බලන්න.

    3) තමන්ගේ කස්ටමර්ස්ලා තමන් ලගම තියා ගන්න හොද හේතුවක් හදාගන්න. උදාහරනයක් විදිහට කිව්වොත් මම මගේ Internet Marketing Agency එක පටන් ගත්ත කාලේ ඉදන් මම කොයි වෙලෙත් බැලුවා, අපේ ක්ලයන්ස්ලට අපිව එයාලාගේ In-house Team එකේම අය වගේ දැනෙන විදිහට එයාලාත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒ වැඩේ ගොඩක් සාර්ථක වුනා.

    4) තමන් ලග වැඩ කරන සේවකයින්ට එයාලා කරන ඒ ඒ ජොබ් එකට ලංකාවෙ වෙන කිසිම තැනකින් ගන්න බැරි විදිහේ සැලරි එකක් දෙන්න.


    මගේ කලින් පෝස්ට්ස්:

    ජීවිතය වෙනස් වේවි
    http://www.elakiri.com/forum/showthread.php?t=1906007

    උපදෙස් ටිකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24620093

    ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24596910

    Upwork ගොඩදාගමු!
    http://www.elakiri.com/forum/showthread.php?p=24601982

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    මාකටින් උදවු
    http://www.elakiri.com/forum/showthread.php?t=1893636

    චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1893966

    චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
    http://www.elakiri.com/forum/showthread.php?p=24371362
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tfs company eke mokakde? :P

    :lol:

    giphy.gif
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    normaly patan ganna hoda business ekak kiynnko balnna kattiya. job ekak krna gaman krnna

    මොකද්ද උබ කරන ජොබ් එක?

    කරන ජොබ් එකේම ස්කිල්ස් පාව්ච්චි කරලා ෆ්‍රීලෑන්ස් කරන්න පුලුවන්ද බලන්න.