මම බැන්දා......

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඔන්න ඉතින් තටමල තටමලා අන්තිමට මම මගේ වෙඩිම ගත්තා. හනිමූන් ගියේ මැලේසියාවේ ඒකත් වෙනමම අත්දැකීමක් උනා.මාරම සතුටුයි.මේකෙනුත් උදව් ගත්තා සමහර දේවල් වලට. ජයවේවා පෝස්ට් දාපු අයට.
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    හනිමූන්

    ඉතින් මොනවද කරේ හනිමූන් එකට කියපල්ලකා....උඹටත් ආතල් වෙයි ඒවා නැවත මෙනෙහි කරද්දි.....කෙල්ල කොහොමච හෙල්ප් කරාද වැඩේට...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න ඉතින් තටමල තටමලා අන්තිමට මම මගේ වෙඩිම ගත්තා. හනිමූන් ගියේ මැලේසියාවේ ඒකත් වෙනමම අත්දැකීමක් උනා.මාරම සතුටුයි.මේකෙනුත් උදව් ගත්තා සමහර දේවල් වලට. ජයවේවා පෝස්ට් දාපු අයට.

    ජයවේවා
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    malesiyawata yanna ona nam mama sampurnayenma taniyama yanna puluwan widiha kiyala post ekak dannam hamotama wadagath wei. mama giye travel friendly (fb-travel friendly) kiyala ekakin eth eka mata padui eeta wada laba ewa tyenawa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ඔන්න ඉතින් තටමල තටමලා අන්තිමට මම මගේ වෙඩිම ගත්තා. හනිමූන් ගියේ මැලේසියාවේ ඒකත් වෙනමම අත්දැකීමක් උනා.මාරම සතුටුයි.මේකෙනුත් උදව් ගත්තා සමහර දේවල් වලට. ජයවේවා පෝස්ට් දාපු අයට.

    Good luck and the very best wishes for both of you. May the years ahead be filled with happiness :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ පැතුම කුකුලාණෙනි.......!!!!!


    (උබ ඔය සුබ ආරංචිය කිව්වාම එකටත් *කේ අමාරුව එන උන් මේකේ ඉන්නවා ඈ....උඩ රිප්ලයි බලපන්.....)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    24-Hopeful.png


    තටමලා... තටමලා.... කසාද බැන්දෙ මොකෝ ආයිබෝං....
    කෝපි වත් බිව්වද වැඩිපුර....

    ජයවේවා... පුරුෂ ධෛර්‍යය ලැබේවා..!!
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    thanks hamotama. (honey moon gana) machan mama danne naha kellata nam pattama wedanawak wage. pattetama aduwa kale naha dawas 3k m try kala baha kella ka gagaha adanwa. antimata malaysia waladi tamai hari giye.eda hithuna kadichcha kellek hoya gaththa nam hodai kiyala.puduma dukak winde.

    Oka normal deyak ban. Meke experts latath dawasaka okata moona denna wenawa