CCTV උදව් ඔන

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං cctv ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙනවා මට.
    මම ම හයි කරන්න හිතුවෙ.
    YouTube බලලා ඉගෙන ගත්තෙ.
    එ්ත් සමහර තැන් අවුල්. දන්න අය උදව් කරන්න..

    01. AHD කියන්නේ මොකක්ද? Mega pixcel අතර වෙනස මොකද්ද
    02. Phone එකෙන් බලන්න නම් කොහොමද හදා ගන්නෙ
    03. Cam එක ලග තියෙන පොඩි box එක මොකද්ද
    04.power සහ signal එකම cable එකේ තියෙන එකේ වාසි අවාසි මොනවද?
    05. centralised power suply එකක් දෙනවනම් එක power pack එකකින් පුළුවන් ද?
    06. මොකද්ද හොඳ router එක. Dialog ද slt ද? Cam 8 ට මාසෙකට කොච්චර Data ඕනද
    07. වැදගත් අනෙකුත් දේවල් මොනවද?
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Cctv වලින් online බලන්න කොච්චර data capacity එකක් තියෙන Router1k ගන්න ඕනද

    ලාභ ම එක මොකද්ද dialog or slt
    Price kohomada
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචං cctv ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙනවා මට.
    මම ම හයි කරන්න හිතුවෙ.
    YouTube බලලා ඉගෙන ගත්තෙ.
    එ්ත් සමහර තැන් අවුල්. දන්න අය උදව් කරන්න..

    01. AHD කියන්නේ මොකක්ද? Mega pixcel අතර වෙනස මොකද්ද
    02. Phone එකෙන් බලන්න නම් කොහොමද හදා ගන්නෙ
    03. Cam එක ලග තියෙන පොඩි box එක මොකද්ද
    04.power සහ signal එකම cable එකේ තියෙන එකේ වාසි අවාසි මොනවද?
    05. centralised power suply එකක් දෙනවනම් එක power pack එකකින් පුළුවන් ද?
    06. මොකද්ද හොඳ router එක. Dialog ද slt ද? Cam 8 ට මාසෙකට කොච්චර Data ඕනද
    07. වැදගත් අනෙකුත් දේවල් මොනවද?

    1. Analog high definition . මේවා Analog cameras. අනික් එක digital cameras. මේවා ip based network cameras. Analog cameras වලට වෙනම power දෙන්න ඕන උනාට මේ කැමරා වලට එකම line එකකින් power දෙන්න පුලුවන් නෙට්වර්ක් කේබල් එකකින්
    2. ඉස්සර නමි ටිකක් කට්ට කන්න ඕනේ router එකේ settings හදාගෙන. ඒත් දැන් DVR එකටම Software එකක් එනවා
    3.Camera එකට power powerline එකයි DVR එකට යන cable එකයි connect කරලා තියන box එක
    4.Wiring කරන්න ලේසියි
    5.පුලුවන්
    6.ලොකුවට data යන්නේ නෑ. පාවිච්චි කරලා තියෙන්නෙ slt.Dialog කොහොමද දන්නෙ නෑ
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    1. Analog high definition . මේවා Analog cameras. අනික් එක digital cameras. මේවා ip based network cameras. Analog cameras වලට වෙනම power දෙන්න ඕන උනාට මේ කැමරා වලට එකම line එකකින් power දෙන්න පුලුවන් නෙට්වර්ක් කේබල් එකකින්
    2. ඉස්සර නමි ටිකක් කට්ට කන්න ඕනේ router එකේ settings හදාගෙන. ඒත් දැන් DVR එකටම Software එකක් එනවා
    3.Camera එකට power powerline එකයි DVR එකට යන cable එකයි connect කරලා තියන box එක
    4.Wiring කරන්න ලේසියි
    5.පුලුවන්
    6.ලොකුවට data යන්නේ නෑ. පාවිච්චි කරලා තියෙන්නෙ slt.Dialog කොහොමද දන්නෙ නෑ

    Ela machan.power denna one natte poe support cam walata witarai.anik ip cam walata power denna one.
     
    Similar threads