CCTV Camera Help

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    අපේ නිවස ඉදිරිපිට පාර අයිනේ CCTV කැමරා 2 ක් සවිකර ඇතත් රාත්‍රී කාලයේ දී ගමන් කරන වාහන වල අංක තහඩු ඒවායින් හඳුනා ගන්න පුළුවන්කමක් නෑ. පෙරේදා රෑත් නිවස අසල පාරේ අසරණ බලු පැටවුන් 4 දෙනෙක් ගෙනැවිත් දමා අතරමං කොට ගියා, නරුම මිනිසුන් දෙදෙනෙකු විසින් මෝටර් සයිකලයකින් ඇවිත්. වීඩියෝ එක තිබුණත් අංක තහඩුව කියවා ගන්න බැරි නිසා ඔවුන් ගැන තවම තොරතුරු සොයා ගන්න විදියක් නෑ. මේ අංක තහඩු හඳුනා ගත හැකි LPR කැමරාවක මිල ගණන් කොපමණ ‍ෙවනවා ද? එවැනි කැමරාවක් දැනට තියෙන මේ Analog system එකට සවි කර භාවිතා කරන්න පුළුවන් ද? එහෙම නැත්නම් ඒ සඳහා කළ යුතු Upgrading මොනවා ද? කරුණාකර මේ පිළිබඳව දන්නා යහළුවන් උදව් කරන්න. ලොකු උදව්වක්.
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    රෑට විතරද අවුල?
    දවල් පේනවද හොදට?
    LPR කිවේ IP කැමරා වලටද?
    පුලුවන් නේද ස්විච් එකක් හයි කරල ඇනලොග් DVR එකටම හයි කරගන්න කැමරා ටික
    @Gingy පිලිතුරක් ලබා දෙන්න :)
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    රෑට විතරද අවුල?
    දවල් පේනවද හොදට?
    LPR කිවේ IP කැමරා වලටද?
    පුලුවන් නේද ස්විච් එකක් හයි කරල ඇනලොග් DVR එකටම හයි කරගන්න කැමරා ටික
    @Gingy පිලිතුරක් ලබා දෙන්න :)
    දවල්ට වාහනේ නවතා තිබුණොත් නම් පේනවා හුඟක් දුරට. සවි කරලා තියෙන්නේ 2.0 mp analog camera. LPR කීවේ License Plate Recognition. දැනට තියෙන DVR එක Hybrid එකක්. Analog camera සඳහා ports 4 කුත් Digital (IP) camera සඳහා ports 2 කුත් තියෙනවා. දැනට වසර කීපයකට පෙර මේවා සවි කරන වෙලාවේ දී නම් LPR කැමරාවක් තිබුණා රු. 12500/- කිව්වා මිල. ්‍Hikvision එකක්, analog 1.0 mp. එවෙලේ මං මෙච්චර දුරට හිතුවේ නෑ. පසුගිය කාලෙක ඒක රු. 35000/-ට තිබිලා තියෙනවා. දැන් ඒක සොයා ගන්න නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    දවල්ට වාහනේ නවතා තිබුණොත් නම් පේනවා හුඟක් දුරට. සවි කරලා තියෙන්නේ 2.0 mp analog camera. LPR කීවේ License Plate Recognition. දැනට තියෙන DVR එක Hybrid එකක්. Analog camera සඳහා ports 4 කුත් Digital (IP) camera සඳහා ports 2 කුත් තියෙනවා. දැනට වසර කීපයකට පෙර මේවා සවි කරන වෙලාවේ දී නම් LPR කැමරාවක් තිබුණා රු. 12500/- කිව්වා මිල. ්‍Hikvision එකක්, analog 1.0 mp. එවෙලේ මං මෙච්චර දුරට හිතුවේ නෑ. පසුගිය කාලෙක ඒක රු. 35000/-ට තිබිලා තියෙනවා. දැන් ඒක සොයා ගන්න නෑ.

    අම්මෝ කැමරාවක් එච්චර ගණන්ද?

    අර උඩ කෙනෙක් කියල තියෙනව වගේ 4mp නෝමල් ip කැමරාවක් දැම්මොත් මොකද...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    LPR කැමරාවක් 35-60ක් වෙයි, එහෙම උනත් බිම් මට්ටමට කිට්ටුවෙන් මවුන්ට් කරන්න වෙනව. ඒවා වඩාම හොඳ වෙන්නෙ ගේට්ටු වලින් ඇතුලට එන නම්බර් ප්ලේට් එක බලන්න ඒ උසින් සවි කරන වැඩකට තමයි. ඒකට සපෝටින් තව කැමරාවක් ගහන්න වෙනව අනිත් දේවල් බලන්න. අනික වේගෙන් යන වාහනේක නම්බර්ප්ලේට් ඔය මිළට ගන්න තියෙන කැමරාවට පේන්නෙ නැහැ.LPR නැති DVR වල හයි කරන්න පුළුවන්. එකම බ්‍රෑන්ඩ් එකේ නම් වඩා හොඳයි.

    ඔතන නම්බර් ප්ලේට් බලල ඔයාලට වැඩක් වෙන්නෙ නැහැ. වෙන පියවරක් ගන්න.

    අම්මෝ කැමරාවක් එච්චර ගණන්ද?

    අර උඩ කෙනෙක් කියල තියෙනව වගේ 4mp නෝමල් ip කැමරාවක් දැම්මොත් මොකද...
    මේක ලාබයි. කොහොමත් හොඳ aftermarket LED හෙඩ් ලයිට් එකක් තියෙ නම් මොන කැමර් එකටත් නම්බර් ප්ලේට් එක පේන්නෙ නැති වෙන්න යනව රෑට නම්. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා නම්බර් එක්ක පොලීසි ගිහින්, ඔතන වෙන පියවරක් ගන්න , පොඩි ඩිජිටල් ප්‍රින්ට් එකකින් ඔය වැඩේ විසඳගන්න පුළුවන්. මම කුණු දාන එකෙක් විසඳගත්තා එහෙම, දැන් අවුරුද්දක්, ටොපි කොලයක්වත් නෑ
    ------ Post added on Aug 24, 2024 at 3:15 PM
     
    • Love
    • Like
    Reactions: th62 and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    LPR කැමරාවක් 35-60ක් වෙයි, එහෙම උනත් බිම් මට්ටමට කිට්ටුවෙන් මවුන්ට් කරන්න වෙනව. ඒවා වඩාම හොඳ වෙන්නෙ ගේට්ටු වලින් ඇතුලට එන නම්බර් ප්ලේට් එක බලන්න ඒ උසින් සවි කරන වැඩකට තමයි. ඒකට සපෝටින් තව කැමරාවක් ගහන්න වෙනව අනිත් දේවල් බලන්න. අනික වේගෙන් යන වාහනේක නම්බර්ප්ලේට් ඔය මිළට ගන්න තියෙන කැමරාවට පේන්නෙ නැහැ.LPR නැති DVR වල හයි කරන්න පුළුවන්. එකම බ්‍රෑන්ඩ් එකේ නම් වඩා හොඳයි.

    ඔතන නම්බර් ප්ලේට් බලල ඔයාලට වැඩක් වෙන්නෙ නැහැ. වෙන පියවරක් ගන්න.

    මේක ලාබයි. කොහොමත් හොඳ aftermarket LED හෙඩ් ලයිට් එකක් තියෙ නම් මොන කැමර් එකටත් නම්බර් ප්ලේට් එක පේන්නෙ නැති වෙන්න යනව රෑට නම්. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා නම්බර් එක්ක පොලීසි ගිහින්, ඔතන වෙන පියවරක් ගන්න , පොඩි ඩිජිටල් ප්‍රින්ට් එකකින් ඔය වැඩේ විසඳගන්න පුළුවන්. මම කුණු දාන එකෙක් විසඳගත්තා එහෙම, දැන් අවුරුද්දක්, ටොපි කොලයක්වත් නෑ
    ------ Post added on Aug 24, 2024 at 3:15 PM
    (y)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    ඕවා හරියන්නේ නෑ බන්. පාරට පේන්නම dummy cctv camera එකක් ගහපන්. එතකොට ඒක දැක්කම කවුරුත් කැරි වැඩ කරන්නේ නෑ. 😔
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඕවා හරියන්නේ නෑ බන්. පාරට පේන්නම dummy cctv camera එකක් ගහපන්. එතකොට ඒක දැක්කම කවුරුත් කැරි වැඩ කරන්නේ නෑ. 😔
    අපේ මිනිස්සු හරි කැමතියි හොරා පොලිස් සීන් ඔලුවට දාන් හෙණ ස්ට්‍රෙස් ගන්න.
    මගේ ගෙදරකට එකෙක් කුණු දදා හිටියා ස්කීම් එකේ. ගේ ගත්ත අළුතම කැරි කමට. අපේ ගෑනියි ගෑනිගෙ පැත්තෙ උනුයි හෙණ ගේම කැමර ගහන්න ගහන්න ගගා. මට ලේබර් යන්නෙත් නෑ ගැහුව නම්. ඒත් දැක්ක කියල මරාගන්නද බන්. මම පොඩි බැනර් එකක් ගැහුවා.

    `
    ඔබගේ බිල්පත් සමඟ කුණු විසිකලාට ස්තූතියි. නැවත සිදුකලොත් ඔබගේ ඡායාරූ රැසක් සමඟ බිල්පත් ප්‍රසිද්ධියේ පළ කරනු ලැබේ කියල. අඩි දෙකේ දෙකේ ප්‍රින්ට් එකක් 500ක්වත් උනේ නැද්ද කොහෙද.. දැනට අවුරුද්දක්. ටොපි කොලයක් වත් අමුතුවෙන් නෑ. මේකෙ අපේ ස්කීම් එකේ උන් ඉන්නව නම් කට පියන් ඉඳපල්ලා. :D
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    Local කලුවෝ ගැන කිව්වේ :rolleyes:
    ආ ඒක මිසක්, ඒනං අර CCTV PRO MAX ULTRA එකත් අවුලක් නෑ දෙවෙනි හරස් වීදියෙ පේමන්ට් එකේ තියන. කෝකත් බුල කෙලිනවා, කෝකත් අනිත්‍යයි
     
    • Like
    Reactions: AnuradhaRa