https://www.facebook.com/GoldenCandidate.lk/videos/758726217894683/
TNL?? IS THIS REAL??

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මූලික කරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව ටී.එන්.එල්. රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.
බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාප කාරී යුද්ධය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකරන බවද එහි සඳහන් කළේය.
මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.
පුරවැසිකම ප්‍රශ්නයක් කරගෙන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණකාමී ගොඩ විරුද්ධ වුවද එහි කියා සිටියේ රූපවාහිනිය අයත් වන රනිල් වික්‍රමසිංහ ගෝටාභය රාජපක්ෂට විරුද්දව යයිද එහි තව දුරටත් කියැවිනි.
ටීඑන්එල් නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.
යකෝ හොටුත් පැන්න...
source : lankacnews

Last edited:

නෑනේ.... සජිත් කියන්නේ රනිල්ට ලෝක ඇණයක්.... වෙලාවකට හොටු පෙරනවා... වෙලාවකට අඩනවා... වෙලාවකට තර්ජනය කරනවා... වෙලාවකට හූනියම් කරනවා.... ලෝක ඇණයක්... මේ චන්දෙන් සජිය ඇණ ගත්තොත් ඒ ඇණය ගැලවිලා රනිල් අමරණීය වෙනවා....