දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    oken idea ekak ganna puluwanda ban mulu rata ganama..

    බැහැ අවසානයෙදි අපිට සිදු වෙනවා යම් යම් Adjustments කරන්න. හැබැයි ගොඩාක් දුරට ජග්‍රහකයා කියන්න පුලුවන් ගියපාරනම් කිව්වා 500,000 වලින් මෛත්‍රී දිනවා කියලා දෙන්නයි හිටියෙ මෙපාරනම් පොඩ්ඩක් අපහසු වෙවි මොකද මෙක දැන් තුන්කොන් සටනක් නිසා. හැබැයි මහෙශ්ව මොතරම් දුරට ගම්වල අය දන්නවා ද කියන එක ගැටලුවක්

    ඉතිහසයෙ තුන්වෙනි පාර්ශවයක් ලක්ශ 3කට වඩා අරගෙන නැහැ නමුත් මේ පාර මෙක පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකො දැන් අපෙක්ශකයන් මාරු කරන්න වෙවිද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහෙශ්ගේ ආගමනයෙන් ඇත්තට ජන්ද කැඩුනේ කාගේ ජන්දද?


    election.jpg



    අපි මුලින්ම බලමු ගියවර මෛත්‍රීපාල සිරිසෙන මහතාට දුන් ජන්දවලින් විශාල ප්‍රමානයක් (92 දෙදෙනෙක්) මෙවර මහෙශ් සෙනානයක තුමාට ජන්දය දී තිබෙනවා. ගියවර මහින්ද රාජපක්ශට දුන් පිරිසෙන් ඉතාමත් සුලු අගයක් තමයි (12ක්) මහෙශ් සෙනානයක තුමාට ජ්න්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉහත රූප සටහනේ කහ පාටින් ජන්ද විසිරි ගොස් ඇත්තේ පසුගිය වර මෛත්‍රීපාල සිරිසෙන මහතාට ජන්දය දුන් අයගේ මෙවර තොරාගැනිමයි. ඒ අනුව අපිට ඉතා පැහැදිලි ලැබි ඇති නියැදියට අනුව මහින්ද රාජපක්ශට දුන් ජන්ද සියල්ලක්ම වගේ මෙවර ඔවුනට හිමිවි ඇති අතර යහපාලනයට දුන් සැලකිය යුතු ජන්ද ප්‍රමානයක් (139) මෙවර ගොථාබය මහතා දිනාගෙන තිබෙන බව. තද නිල් ජන්ද බොහොවිට නව ජන්ද හො ගිය වර කිසිවකුටත් ජන්දය නොදි පිරිසෙන් බහුතරයක් ගොථාබය රාජපක්ශ් මහතාට ජන්දය පලකර තිබිමත් කැපි පෙනෙන කරුනකි.

    අපි බලාපොරොත්තු වෙනවා විවිද දිස්ත්‍රක්කයන්ගෙන් අඩුම තරමින් ජන්ද 10,000 ක්වත් අවසාන ප්‍රතිපලයට කලින්. කරුණාකර මේ සමික්ශණය හැකිතාක් පුද්ගලයන් අතර Share කරන්න.​

    CAST YOU VOTE NOW http://bit.ly/slpeop2020_results
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Hitapan kalabala wenne nathuwa. mama nam hithanne Gota ta illanna puluwan wei.

    මට නම් කවුරු ආවත් ගැටලුවක් නැහැ නමුත් මෙච්චට වෙලා ලැබුනු ජන්ද ඔක්කොම අවලංගි වෙනවා ගොඨා ඉවත් වුනොත්. නඩුව හරිවගේ මම හිතන්නේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට නම් කවුරු ආවත් ගැටලුවක් නැහැ නමුත් මෙච්චට වෙලා ලැබුනු ජන්ද ඔක්කොම අවලංගි වෙනවා ගොඨා ඉවත් වුනොත්. නඩුව හරිවගේ මම හිතන්නේ


    ehema unoth aya parak ekak hadala dapan natham therumak na
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් හැම Poll එකකින්ම පේන්නේ මහේෂ් නිසා කැඩිලා තියෙන්නේ JVP එකෙයි, නාගානන්දගෙයි , UNP එකේ රනිල් පාර්ශවයේ ජන්ද ටිකයි. ගෝඨාගේ ජන්ද වලට බලපෑමක් නෑ.

    NPM එක මහේෂ්ව දාන්න ඇත්තේ සිංහල කතෝලික ජන්ද ටිකයි පාවෙන ජන්ද ටිකයි කඩාගන්න. ඇත්තටම ඒ ජන්ද ටික තමයි ගිහිල්ලා තියෙන්නේ ඒත් ගෝඨාගේ ජන්ද නෙමෙයි. හිතපු තරම් කතෝලික ජන්ද කැඩුනේ නැත්තේ පාස්කු ප්‍රහාරය වෙද්දි හමුදාපති විදිහට හිටියේ මහේෂ් නිසා.NPM එක අනාගත්තා

    ඒ මදිවට විග්නේෂ්වරම් ඉල්ලනවාලු ඒ කියන්නේ TNA එකේ ජන්ද ටිකටත් කෙළ වෙනවා. ගෝඨාගේ ජයග්‍රහණය ස්තීරයි.

    :yes::yes::yes::yes::yes:;)
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මට නම් කවුරු ආවත් ගැටලුවක් නැහැ නමුත් මෙච්චට වෙලා ලැබුනු ජන්ද ඔක්කොම අවලංගි වෙනවා ගොඨා ඉවත් වුනොත්. නඩුව හරිවගේ මම හිතන්නේ


    කොහොමත් මේ polls ඔක්කොම දැම්ම වේලාසන වැඩි. Oct 7න් පස්සේ තමයි දාන්න ඕන..



     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Can happen anything man...

    ලොකු දෙයක් වෙන්නේ නැහැ බං කොහොමත් මහින්දගේ ලක්ශ 58 අනිවා ගොඨාට එන සින් එකක් තියෙන්නේ .... දැනටමත් ගොඩක් අය තීරණය කර අවසන් වගේ