මං වැඩකරන තැනට FRONT-END DEVELOPER කෙනෙක් ගන්නවා
ගර්ල්ස්ලා අඩුහින්දා ගර්ල් කෙනෙක්නම් වැඩිය හොඳයි කිව්වා.
ඔය ඉල්ලලා තියන දේවල් හතරෙන් මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති.
CV දැම්මම ටික දවසකින් කෝල් එකක් අරන් විස්තර අහලා Assignment එකක් එවයි ඒක කරලා එවන්න තියෙන්නේ.

Last edited: