මං වැඩකරන තැනට FRONT-END DEVELOPER කෙනෙක් ගන්නවා

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මං වැඩකරන තැනට FRONT-END DEVELOPER කෙනෙක් ගන්නවා


    ගර්ල්ස්ලා අඩුහින්දා ගර්ල් කෙනෙක්නම් වැඩිය හොඳයි කිව්වා.

    ඔය ඉල්ලලා තියන දේවල් හතරෙන් මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති.
    CV දැම්මම ටික දවසකින් කෝල් එකක් අරන් විස්තර අහලා Assignment එකක් එවයි ඒක කරලා එවන්න තියෙන්නේ.

    iTNKnMV.jpg

    Portfolio එකක් තියනම් තවත් හොඳයි.
    https://www.google.com/maps/place/Serviceform/
     
    Last edited:

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    mamath oyawage try karala friends la gaththa mama weda karana company ekata. later they are the guys make so many issues to me. be careful.
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඇත්ත කියාපන් "ගෑනු ළමයෙක් නං වඩා හොඳයි" කෑල්ල උඹ නේද අතින් දැම්මේ :P

    නෑ බන් එහෙමයි කිව්වේ
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ගූගල් ටැග් මැනේජර් කියන්නෙ මොකද්ද බන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මචන් Salary කොහොමද ? Me job ekata..මාත් වෙබ් පැත්තට මාරුවෙන්න හදන්නෙ. මේකෙ දාන්න බැරි නම් PM.කරපන්.pls.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    පෝරිසාදයා;24819446 said:
    මචන් Salary කොහොමද ? Me job ekata..මාත් වෙබ් පැත්තට මාරුවෙන්න හදන්නෙ. මේකෙ දාන්න බැරි නම් PM.කරපන්.pls.

    Matath wisthara dapan machan. Thanks
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ගූගල් ටැග් මැනේජර් කියන්නෙ මොකද්ද බන්
    වෙබ්සයිට් එකේ කෝඩ් එක දිග ඇර ඇර ඉන්නේ නැතුව ගූගල් එකෙන් දෙන පොඩි කෝඩ් එකක් වෙබ්සයිට් එකේ පේස්ට් කරලා පබ්ලිෂ් කරාම. ගූගල් ටැග් මැනේජර් එකට ගිහිල්ලා ටැග්ස් ඇඩ් කරන්න, customize කරන්න පුළුවන්.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    "මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති"
    මේ.. මොකද්ද මේ කියල තියන කුණුහරුපෙ...?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,635
    24,678
    113
    Fantasy
    කිරි පුතා;24820803 said:
    "මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති"
    මේ.. මොකද්ද මේ කියල තියන කුණුහරුපෙ...?

    ඒකතෙරුම් ගන්ඩ බැරි නම් තෙරුම් ගන්ඩ උත්සහ කරන්ඩ එපා බන්. උබව ගන්නේ නැතිවෙයි කොහොමත් 😉
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,097
    1
    16,468
    113
    −273.15°C
    කිරි පුතා;24820803 said:
    "මැද දෙකයි උඩ එක චුට්ටකුයි තිබ්බනම් ඇති"
    මේ.. මොකද්ද මේ කියල තියන කුණුහරුපෙ...?

    (.) (.) :lol: