වියදම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rs 6000 patan aran bank robbery eka 6 billions.dan kiyanawa huruweyan pawena chandayak wennalu:lol:

    :rofl::rofl::rofl: ඕක ගණිකාවක්,ගුද මාරගය ආදායම් මාරගයක් කරගෙනයි Banned! ජීවත් වෙන්නෙ..:lol::lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!

    අද(17) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් සජිත් ප්‍රේමදාස මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.

    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    ela. Gota
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!

    අද(17) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් සජිත් ප්‍රේමදාස මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.

    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත
    Kadimai.gif
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe