Mahesh ?

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

    කවුද බන් ඇත්තටම රටට කරන්න ඔතනට එන්නේ.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

    මූ කොටියෙක් බව ඒ දවස්වල අපිට නොපෙනුනේ, අපිත් ඇස් නොපෙනන බීරෝ වගේ ගැම්මෙන් ඔද්දල් වෙලා, දේසහ්පේමෙන් නෑවිලා මුන් දිහා බලපු නිසා. මූගෙ තට්ටෙ දිහා ටිකක් වෙලා බලන් හිටපන් කොටි පුල්ලි තැනින් තැන පෙනේවී.
    sarcasm?:P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
    2. මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
    3. සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
    4. පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
    5. විල්පත්තු කපන්න අවසර දුන්නෙ 2012 නම් වෙන උන්ට වරද පටවන්නෙ ඇයි ?
    6. මුස්ලිම් පල්ලි 240 ක් හදල දුන්නෙ බැසිල් නම් වෙන උන් තම්බින්ට කඩේ යනව කියන්නෙ ඇයි .
    7. ශැන්ග්‍රිල පෝට්සිටි ඇමරිකන් ඩෝල් සමාගමට බුත්තලින් ඉඩම් සින්නක්කර විකුනල වෙන උන්ට මෙන්න විකුනනවෝ කියන්නෙ ඇයි ?
    8. රට අත ඇරල ගිය ඇමරිකන් පුරවැසියෙක් ජනාදිපති වරනෙට වෙන පක්ශෙකින් දැම්මනම් වීරවංශ කියන්නෙ මොනවද ?
    9. ඇමරිකාව ගෝඨ දිනන එකට බය නම් වෙන වෙන අපේක්ශකයො දාල චන්ද කඩල ලොකු ගේම් දෙනවට වැඩිය සරලව ගෝඨගෙ පුරවැසි භාවය අහෝසිකරන්න ඉල්ලපු ඉල්ලීම පරක්කු කරල චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි කරන එක ලේසී නේද .එච්චර දේවල් තියෙද්දි අනිත් අපේක්ශකයන්ට ඇමරිකන් කුමණ්ත්‍රණ කියන්නෙ ඇයි ?
    10. ගෝඨ එන්නෙ මේ රට ගොඩගන්න නම් මහින්ද රට වලටද දැම්මෙ .
    11. අවුරුදු 10ක් රට කරපු මහින්ද රටේ බෙහෙත් පෙත්තක් ගන්න තැනක් හැදුවෙ නැද්ද මල්ලි උන හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරු යන්නෙ ?
    12. ගෝට හමුදාවෙන් අයින් උනේ මොලේ අමාරුවක් කියලනම් දැන් ඒ මොලේ අමාරුව හොදද ?

    owata uttra na :lol: