මේ පාර ආටිලරි එකකින් පුක පලාගන්න යන්නේ....
මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?
++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.
කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

<b>පිෂ්ෂු මෙයා... කටුස්ස කරේ රත්තරං බදින්න එපා කියල තියෙන්නේ ඔය නිසයි.... බෝම්බෙ පුපුරපු ගමන් අපිට මතක් වෙන්නේ හමුදාපති තමයි.... සමහරක් එවුන් කිසිම හේතුවක් නැතිව මුරුංග අත්තේ තිබ්බා.... මූත් ඉතිං ගහ මොකක්ද කියල බලන්නේ නැතිව දැන් මුරුංග ගහේ දල්ලට නගින්න යනවා.... තව ටික දවසකින් පුක ඇනගෙන බිම වැටුනම ඌට තේරෙයි උගේ තරම....</b>
ගූඇන්පී+ජේවීපී. කරදරයක් නැත්නම් ඉස්සරහට කොටි කියලත් දාපන්. එහෙම නාවොත් බඩ පිරුනේ නෑ වගේdushanaya wechha unp karayek da koheda pissuda ban ubata
ඔව් බන් මාත් ඒ දවස්වල තිබ්බ ගැම්මට ශෙයා කරේ. දැනුයි තේරෙන්නෙ මූ කොටි එක්ක සම්බන්ධතා පවත්තපු බව
කොටියනං කොටිය කියල හදුනගන්න තිබ්බ... හැබැයි මූ එන්නේ සිංහයට පොරවගෙන....
මූ කොටියෙක් බව ඒ දවස්වල අපිට නොපෙනුනේ, අපිත් ඇස් නොපෙනන බීරෝ වගේ ගැම්මෙන් ඔද්දල් වෙලා, දේසහ්පේමෙන් නෑවිලා මුන් දිහා බලපු නිසා. මූගෙ තට්ටෙ දිහා ටිකක් වෙලා බලන් හිටපන් කොටි පුල්ලි තැනින් තැන පෙනේවී.<b></b>කොටියනං කොටිය කියල හදුනගන්න තිබ්බ... හැබැයි මූ එන්නේ සිංහයට පොරවගෙන....
මූ කොටියෙක් බව ඒ දවස්වල අපිට නොපෙනුනේ, අපිත් ඇස් නොපෙනන බීරෝ වගේ ගැම්මෙන් ඔද්දල් වෙලා, දේසහ්පේමෙන් නෑවිලා මුන් දිහා බලපු නිසා. මූගෙ තට්ටෙ දිහා ටිකක් වෙලා බලන් හිටපන් කොටි පුල්ලි තැනින් තැන පෙනේවී.
ලොකු කතා ඕන නෑ තව මාස ගාණකින් මහේෂ් ඉන්න තැන බලපංකෝ එතකොට තේරෙයි....
ප්‍රශ්නෙ ඌ ඉන්න තැන නෙවේ. මීට මාස පහකට විතර කලින් අපි හිටපු තැනයි, අපේ මනසේ ඉන්න නූල් පොටක තරම් වස්ත්‍රයක් වත් අඳින්නෙ නැති මහා වහලා විසින් අද අපිව පත් කරලා තියෙන තැනයි. ඕක තේරුම් ගන්න පුළුවන් නම් තේරෙයි.<b>ඇයි ඔයා කොටි හමක් අල්ලන් දගලන්නේ....</b>ලොකු කතා ඕන නෑ තව මාස ගාණකින් මහේෂ් ඉන්න තැන බලපංකෝ එතකොට තේරෙයි....