ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙන රටකට පනිමු පුති......
    no අදර් ඔප්ෂන් තරියා.....

    යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.
    කාලකන්නි බඩ පිනුම් ගහන රටක ඉදල වැඩක් නෑ බං......
    මේ පාහරයන්ටම රට දාල යනවා යන්න.....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ado joke newi karanna puluwan 100% ekama mokda citizenship ekak na ne e gollonta e gollonge name ekata thiyana okoma anduwata ganna puluwan.:lol::lol::lol:

    බලපන් එකෙන් රජයට ලැබෙන අදායම :shocked::shocked:

    මිට ටෝයියෙක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අද පස්වරු 6 ට සිදු කරන බව නිවේදනය කර ඇත.
    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
    විනිසුරු මඩුල්ල සියලු පාර්ශවය වලට අදාල නීතිඥවරුන් ට දක්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අද පස්වරු 3.15 ට පෙර ඉදිරිපත් කර ලෙසයි.
    ඉන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යුද්දෙ කාලෙ වත් වෙන රටකට නොයා හිටපු අපිට අන්තිමට උන දේ.


    දැන්නම් යන්නමවෙයි, ඉන්න හිතෙන රටක් උනාට
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    UNP ආණ්ඩුවක් ආව හැම කාලෙම උන් හොදින් හෝ නරකින් අවුරුදු 10-15 ඉන්නවයි...මේක තේරුම් ගත්ත නිසයි රාජිත කිව්වේ 2030 වෙනකන් ඉන්නවා කියලා :lol::lol: 2015 වෙනසක් කල දුල පුතාලට සතුටුද :dull::dull:

    රට පනින්න බැරි උන් කට වහන් අන්ඩුව කියන හැම එකටම හුරේ දාලා ඉදපල්ලා..නැත්නම් රැ වෙද්දී ටයර් සැයක හරි වලක තමා ඉන්න වෙන්නේ :no:
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Former Speaker MP Chamal Rajapaksa & MP Kumar Welgama has obtained letters from Parliament Secretary General which enables them to contest #PresPollSL as independent candidates @AzzamAmeen
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Former Speaker MP Chamal Rajapaksa & MP Kumar Welgama has obtained letters from Parliament Secretary General which enables them to contest #PresPollSL as independent candidates @AzzamAmeen
    වෙල්ගම කිවේ ගෝටට අකමැතියි කියලනේ. දැන් චමල් ආවොත් මනුස්සය වෙනම ඉල්ලන්න ඕනෙ නෑ හරිනං
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේ තරම් කාලකන්නි ආණ්ඩුවක් පත් උනේ නැහැ මොන රටකවත් :angry:

    එත් මචන් මේ දවස්වල එළකිරි එකේ ඉන්න බහුතරයකට මේ ආණ්ඩුව වගේ හොඳ ආණ්ඩුවක්වත් රනිල් වගේ හොඳ අගමැති කෙනෙක්වත් ඉඳල නෑ ... :(

    මම හිතන්නේ උන් ඔක්කොම ඉපදිලා තියෙන්නේ 2004න් පස්සේ.... :(

    බලමුකෝ... 6 වෙනකං ....
    :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2015 දාල ඉතුරු වෙච්චා නැද්ද බලන්න ඇඳ යට එහෙම :P

    ඒව ඔක්කොම දැම්ම :frown:
    ඔයාල ගාව තමා 2015 දාන්න ගෙනල්ල දාන්න බැරිවෙලා ඉතුරු වෙච්ච ඒව ඇත්තෙ :P
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨා අන්තිම මොහොතේ ඒ කියන්නේ ඉරිද දහවල් වහන්න විනාඩි 5ක් තියලා ඇප තැන්පත් කරානම් ගෝටාට නොමිනේෂන් අඟහරුවදා දෙන්න තිබ්බා උදේම ගිහින්.එහෙමනම් නඩුවක් දාන්න තීන්දුවක් දෙන්න කාලයක් නෑ.ගෝඨ බොහොම බොලඳ සහ සිඟිති ලෙස ගේම් එක ගහන්නේ.මේක හරියට අලි චෙස් අදිනකොට පොහොට්‍ටුවො දාම් අදිනවා වගේ.:lol:
     
    • Like
    Reactions: subash dushmantha

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෝඨා අන්තිම මොහොතේ ඒ කියන්නේ ඉරිද දහවල් වහන්න විනාඩි 5ක් තියලා ඇප තැන්පත් කරානම් ගෝටාට නොමිනේෂන් අඟහරුවදා දෙන්න තිබ්බා උදේම ගිහින්.එහෙමනම් නඩුවක් දාන්න තීන්දුවක් දෙන්න කාලයක් නෑ.ගෝඨ බොහොම බොලඳ සහ සිඟිති ලෙස ගේම් එක ගහන්නේ.මේක හරියට අලි චෙස් අදිනකොට පොහොට්‍ටුවො දාම් අදිනවා වගේ.:lol:


    umbata hithenne nadda mehema naduwak danawama kiyala hithala oka kara wenna barida kiyala eken ena backlash eken chanda ganna.
     

    Similar threads